සුබ ගමන්

81 15 2
                                    

දොරටුවෙන් ඇතුළු වුණ කොල්ලෝ පස් දෙනාට දකින්න ලැබුනේ වෙන මොනවත් නෙවෙයි එයාලා මෙච්චර වෙලා හොයපූ දේ. ඒ කියන්නේ ක්ලේයාගේ ආත්මෙ හිරවෙලා තියෙන රෝස මල. ඒක තිබුනේ එයාලා ඇතුළු වුණ කාමරේ කොනක වීදුරු ආවරණයක්‌ ඇතුළ දාලා.

 ඒක තිබුනේ එයාලා ඇතුළු වුණ කාමරේ කොනක වීදුරු ආවරණයක්‌ ඇතුළ දාලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kai : අර බලන්න, අර රෝස මල නේද?

Beomgyu : අන්තිමට අපි ඒක හොයාගත්තා.

Taehyun : අපිට තව විනාඩි 10කුත් ඉතුරුයි

Kai : මං ගිහින් ඒක කඩන්නම්

එහෙම කියලා කායි එකපාරටම දුවගෙන ගියේ රෝස මල පැත්තට

Soobin : කායි ඔහොම ඉන්න!!

කායි රෝස මල ලඟට ලං වෙද්දීම කොහේදෝ ඉඳන් ඊතල සීයක්‌ විතර කායිගේ පැත්තට එන්න ගත්තා. මොනවා වුනත් එක ඊතලයක් වත් කායිට වැදුනේ නෑ. මොකද සූබින් ඉක්මනට ගිහින් කායිව ඇදලා එයාගේ පැත්තට ගත්ත නිසා. ඒත් අවාසනාවකට ඒ එක ඊතලයක් සූබින්ගේ දකුණේ අතේ වැදිලා තිබුනා. ඉතින් තිබුන වේදනාවටම සූබින්ට එතනම සිහිය නැතිවෙලා වැටෙද්දී හැමෝම බය වෙලා දුවගෙන ආවේ සූබින් ලඟට

Kai : අනේ සූබින් හ්යෝන්ග්, නැගිටින්නකෝ.. අනේ.. ඔයාට රිදෙනවද?.. මං නිසා තමයි හ්යෝන්ග්ට මෙහෙම වුණේ..

කායි සූබින්ව බදාගෙන හොඳටම අඬන්න ගත්තා.

Taehyun : සූබින් හ්යෝන්ග්.. නැගිටින්නකෝ... අනේ හ්යෝන්ග්

Beomgyu : සූබින් හ්යෝන්ග්.. ඔයා ඔහොම ඉන්නකොට මට බයයි. බලන්න ඕඩිත් අඬනවා.. බලන්නකෝ යොන්ජුන් හ්යෝන්ග්

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now