"හ්ම්...අනෙ මන්දා.....මම නිදාගන්නා යනවා...ඉතුරු ටික හෙට කරන්නම්...දන් බෑ වගේ...."

"හරි යමුකෝ.....මම ඔයාව එක්ක යන්නම්...."

"නෑ නෑ මට පුළුවන්...මේ ටිකට මොකටද එක්ක යන්නෙ..."

"නෑ නෑ.යමුකො...එන්නකො ඔයා......ගිහිං wash එකක් දාගෙන එන්නකො...මම එතකම් එළියෙන් ඉන්නම්...."

"නෑ යිබෝ..මට පුළුවන්...ඔයා යන්න...වෙනදත් මම තනියමනෙ මේ කාමරේට එන්නෙ...."

"ඒ වෙනදානේ....මේ අද...දවාලෙත් කලන්තෙ දැම්මා... දැනුත් මොකක් හරි උනොත් මේ එපාය වග කියන්න..."

"මට දැන් හොදයි යීබෝ  ....ඔයා යන්නකෝ කිව්වම අහල...."

ඒත් එක්කම zhan ගෙ phone එකට call එකක් ආවා....ඒ call එක දකිද්දී zhan ගෙ මූණ එළිය උණා වගේම zhan යිබො දිහා බලාගෙනම call එක answer කලා....

"ඔව් කියන්න ශු ගඟා....."

"…..………..…...................."

"ඔව් ගඟා...මට දැන් කිසිම ප්‍රශ්නයක් නෑ...හොදටම අඩුයි....

call එකේ සිහියෙන්ම zhan දොර වහල දැම්මේ යිබො දොර ගාව එළියේන් හිටගෙන ඉද්දීමයි...call එකේ සිහියෙන් හිටපු zhan ට ඒක හොදටම අමතක උණා...අඩුම තරමේ good night කියන්න වත්.

".................................................."

"යිබො ද ශූ ගඟා....අනේ මන්දා .... එයා අද හවස ඉදන් හරි අමුතුයි....එයා නිකන් එයා නෙමෙයි වගේ....මොකක්දෝ ලොකු වෙනසක් තියෙනවා අනේ මංදා...  මට හිතෙන්නෙ මොකක් හරි අසනීපයක් ද දන්නෙ නැහැ හිතාගන්න බෑ මොකද කියලා...."

"..............................................."

"ආහ්....ශු ගඟා.  ටිකක් ඉන්න...මාත් එක්ක යිබො ආවා මට එයාට good night කියලා කියන්නත් බැරි උනා මම චුට්ටක් බලලා එන්නම්....මම තියන්නම් ගඟා....හෙට නම් එන්න බෑ.තව වැඩ ඉවර නෑ...බායි..."

ටකටක් ගාලා ෆෝන් එක තිබ්බ ශාන් දොර ඇරලා බැලුවත් දොර ගාව යිබෝ තවදුරටත් හිටියේ නෑ....යිබෝ ගේ දොර ගාවට ගිහින් බැලුවත් දොර පිටින් වහලා හින්දා ආයෙ එයා කරදර කරන්න ගියේ නෑ.....

මේ වෙද්දි නම් යිබෝ ට  හොඳටම තරහ ගිහින් තිබ්බේ ශාන් ගැන නම් නෙමෙයි හැබැයි xuan ගැන...

Wrong numberTempat cerita menjadi hidup. Temukan sekarang