"අම්මෝ...මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ....ඔහොමත් හොල්මන් කරනවද මේ රෑ...පිස්සු හැදිලද zhan..."

"මට නම් නෙමෙ යි ඉතිං...ඔයාට තමයි අද හවස ඉදන්ම මොකක් හරි වෙලා තියෙන්නේ...තව නැතුවට මම මේ ආවේ අසනීපයක්වත්ද කියලා බලන්න...පිස්සු හදිලා වගේනෙ එළියේදී හිටියෙ...."

"ම්... නෑ නෑ...එහෙම මුකුත් නෑ.බඩගිනියි....යමු කන්න...කාලා ඉමු...."

"හ්ම් යමුකො....එහෙනම්...."

දෙන්නත් එක්ක මේ ලෑස්ති වෙන්නේ කන්න....order කරපු කෑම එක මේසෙන් දිග ඇරපු යිබෝ zhan දිහාට හැරුණා....

"ඉන්න zhan...මම බෙදන්නම් ඔයාට....ඔයා ඔහොම ඉදගෙන ඉන්න...."

"නෑ නෑ...මට පුළුවන් බෙදාගන්න...ඔය්@ බඩගින්නෙනේ හිටියෙ යිබෝ...කන්න ඉස්සරෝම ඔයා..මම බෙදාගෙන කන්නම්...."

"නෑ නෑ ඉන්නකො ඔහොම ඉදගෙන මම බෙදන්නම්...."
zhan ගෙ පිගානට කෑම බෙදපු යිබෝ zhan ගෙ ලගින් වතුර එක්කුත් තිබ්බා.....

"යිබෝ...ඔයාට සනීප නැද්ද...."

"නෑ මට අවුලක් නෑ..මම හොදින්...ඇයි....."

"නෑ...මේ නිකම්....හවස ඉදන් වෙනස් වගේ...ඒකයි...."

"එහෙම දෙයක් නෑ...."

"එහෙනම් කමක් නෑ...."

"බැරි වෙලාවත් මගේ වෙනසක් දැනෙනවා නම් ඒ වෙනස හොදයිද....නරකයිද...."

"අනෙ මන්දා....නිකම් ඔයා  නෙමෙයි වගේ...."

"මොකක්....ඒකත් එහෙමද?...."

zhan කිව්ව කථාවත් එක්කම කල්පනා කර කර යිබො සද්ද නැතුවම කන්න පටන් ගත්තා....වෙනදට දෙන්නම කාපුවා අස් කරන්නේ zhan විතරයි.ඒත් අද යිබෝ තමයි අස් කළේ...zhan ට ළඟට වත් එන්න දුන්නේ නෑ.....යිබෝ ට නම් මෙවා හුරු දේවල් නෙමෙයි...ඒ උණත් එයා ලස්සනට අස් කරා....

"යිබෝ....හෙට අලුතින් කෝප්ප පිඟන් ටිකක් ගේන්න වෙයි නේද...."

"ඔහොම තමයි...බඩු තියෙන්නේ කැඩෙන්න.. ඔව්වා හැමදාම තියාගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ...."

"හ්ම්...හෙට ඉදන් මම ම අස් කරන්නම් යිබො...."

"හරි හරි...zhan.   ඕවා හරියනවා පුරුදු උනාම...අපෙ dad මාව මෙහෙට එව්වේත් ඕවා හදන්න තමයි....මේකත් එක විදිහක training එකක් තමයි zhan...."

Wrong numberWhere stories live. Discover now