" නෑ මේ මේ මම මොකුත් නැහැ මං මේ කල්පනා කරේ මේ ඔයාට බඩගිනි නැද්ද මේ මම නිසා ඔයා උදේත් අසනීප වුණා...අපි කාල ඉමුද? ඉන්නකො මම ඔයාට කෑම ලෑස්ති කරන්නම් ඔහොම ඉන්න ඔයා...."

" මේ යීබෝ මට බඩගිනි නෑ...හවස් වෙලානෙ දවල්ට කෑවෙ රෑට පස්සේ කමු...."

" එහෙනම් මම ඔයාට කිරි එකක් හදාගෙන එන්නද?.."

" නෑ නෑ එපා දැන්නෙ කිරි එක බිව්වේ.. එක රසයි ඔයාට ස්තුතියි එකට.."

"  ඔහොම ඉඳලා ඔයාගේ කොන්ද රිදෙනවා ද අපි වෙන මේසෙකට යන්ද..."

" නෑ නෑ මට අවුලක් නෑ මෙහෙම හොඳයි යිබෝ ඔයාට සනීප නැද්ද...."

එහෙම කිව්ව ශාන් යිබෝගේ නළලට අත තියලා එයාට උනද කියලා බැලුවා...
එකපාරටම ශාන්ගේ ස්පර්ශයක් එක්ක යිබොට දැනුණේ එයාගෙ ඇඟ හරහා කරන්ට් එකක් යනවා වගේ....එකපාරටම  පුටු මේස පෙරළාගෙන නැගිට්ට යිබො ...

"මම wash room එකට ගිහිල්ලා එන්නම්..."

දුවගෙන වගේ wash room එකට විද්දා...එහෙනම් එයාට මේ අමාරුවට තමා ඉඳල තියෙන්නෙ ..ඕක ඉතින් ලැජ්ජ වෙන්නේ දෙයක් ද... මම හිනා වෙයි කියලත් දන්නෑ එයා මේ පාඩුවේ හිටියේ මං දිහා බලාගෙන.. මොකෝ මට චූ බර එන්නෙ නැතුවාය....ඕක ඉතිං කොල්ලෙක්ට කියන්න ඔච්චර ලැජ්ජ වෙන්න ඕනෙද.....

ඒ බෝ යන දිහා බලාගෙන යිබො කුටු කුටු ගගා කියෙව්වා..

මේ අස්සෙ වොෂ්රූම් එකට ගියපු යිබො පපුවට අත තියාගෙන හති අරින ගමන් තමයි ඉන්නේ....

ඔහ් පපුව මට බෑ... පපුව අස්සෙන් නිකන් දානවා වගේ ....නෑ වගේ... ඒ අස්සේ මූටත් මේ වෙලාවෙම පිපෙන්න ඔනේ....දැන් ඉතින් මම කොහොමද එළියට යන්නේ ෂාන් දැක්කද දන්නෙත් නෑ.... විලි ලැජ්ජාවෙ බෑ මම ගැන මොනවා හිතුවද දන්නෑ... නෑ දකින්න නැතුව ඇති.. මම ඉක්මනට එතනින් ආවානෙ..
යිබො මේ කියන්නේ wash room එකේ එහා මෙයා යන ගමන් ඉදිරියට නෙරපු කලිසමට අත තියාගෙන...
ඇඟ ඇතුලෙන් ගියපු කරන්ට් එක මෙතැනින්ද දෙයියනෙ මතුවුණේ...මම දැන් කොහොමද එළියට යන්නෙ....

කොහොම හරි පැයක ට විතර පස්සෙ තමයි යිබෝ wash room එකෙන් එළියට ආවෙ....ඒ එද්දී දොර ගාව හිටගෙන හිටියෙ zhan.....
දොර අරිද්දීම zhan ඉස්සරහින් ඉන්න විදිහ දැකල යීබෝ ගැස්සුනා....

Wrong numberWhere stories live. Discover now