අපොයි....ආදරේ කරන්න ⁣ඉගන ගන්න වෙනවා....ම්....චෙන්....ගමු බලන්න කෝල් එකක්....ම්....රින් වෙනවා....මු ගන්නෙ නෑනේ....ආ....කට් උනා නේද.... බලමු.තව පාරක් අරගෙන....

"හ්.....හලෝ....ක....වු...ද....?...."

"යකෝ මූ බීලද....මාව හොයන්න බැරිද...?"

"යකෝ චෙනා...මම..යීබෝ....උබ බීලද ද.."

"මේ..යකෝ...තො⁣ට වැඩ නැද්ද යකෝ...උදේ නිදාගන්න දුන්නෙත් නෑ....අඩුම තරමෙ රෑට වත් නිදාගන්න දීපිය යකෝ...තෝ මෙහෙ ⁣ඉදලත් මට මයි වද දෙන්නේ....මම කොච්චර සතුටු උනාද උබ මගෙත් එක්ක training එකට නොවටුණ එක ගැන.... මම හිත සතුටෙන් මෙහෙට ආවෙ...තෝ ඒ ඇවිල්ලත් මටම වද දෙන්නෙ ඇයි බන්....අර zhan කොහොමද බන් උබත් එක්ක ⁣ඉන්නේ...."

"අඩෝ,...චෙනා....මේ....මම උබෙන් දෙයක් අහගන්න ගත්තේ..."

"හෙට ගන්න...දැන් තිය ජෝන් එක...."

"ඒ ඒ....හිටපන්...ඒ..."
තිබ්බනේ මූ....මේ වගේ යාලුවොනෙ මටත් ⁣ඉන්නෙ. .හදිස්සියකට උපදසෙක් ගන්න බෑනෙ.... ම්.....පැට් දෙන්නට අරන් බලමු....

"රින් නම් යනවා....බලමු....."

"ඔව් කියපන් යීබෝ....."

"බන් මම උබලගෙන් දෙයක් අහන්න ගත්තේ...."

"කියන්න සතුටුයි...තෝ ගන්නෙත් හොදම හරියෙදිනෙ බන් හැමදාම....කියපන් මොකද්ද ප්‍රශ්නෙ..."

"මේකයි.... මට .....බන්....මම ඇත්තටම ෂාන්ට කැමතියි.මට තේරෙන්නේ නෑ බං මම කොහොමද ඒක ඇත්තටම එයාට දැනෙන්න අරින්නේ කියලා..."

" හරි දැන් අපෙන් වෙන්ඩ ඕනේ මොකක්ද?"

" මේකයි බං මම ෂාන්ට කොච්චර කැමති උනත් මට ඒක පෙන්නන්න තේරෙන්නේ නැහැ අනිත් දේ තමයි මම එයාට හැමවෙලේම රළු වෙනවා ඒ කියන්නේ මම නිසා එයාට හැම වෙලෙම වෙන්නේ කරදරයක් මයි...මට තේරෙන්නේ නෑ බං මම මොකද්ද කරන්නෙ එයාට please බං මට උදව් කරපන්... මේ වෙලාවේ මට කියන්න ඉන්නේ උඹලා විතරයි..."

" ම්... හරි.,.කරන්න තියෙන්නේ එකම එක දෙයයි හැමවෙලේම එයා ගැන හොයලා බලන්න ඒක හොඳටම ඇති එතකොට එයාට දැනෙයි...."

" මේක හරි යයි කියලා හොඳටම sure ද බං...."

" හොඳටම ෂුවර් එහෙම කරාම එයාට උඹ ගැන හොඳටම හැඟීමක් ඇති වෙනවා මම කළෙත් එහෙම තමයි....."

Wrong numberWhere stories live. Discover now