"Zhan......"

එක පාරටම ඇහුණ කෑ ගැහිල්ලත් එක්ක ගෙම් එකේ හිටපු යිබෝ ගේ phone එක ඇදට අත අරුණා....කෑ ගහපු කෙනා කවුරු උණත් zhan කියලා කෑ ගහද්දී යිබෝ එක පිම්මට ගියේ එළියට...ඒ යද්දි එයා දැක්කෙ zhan ව වඩාගෙන ඇතුලට අරන් එන xuwan ව....Zhan ගේ අත බිමට කඩන් වැටිලා තිබුණ වගේම එයාට සිහිය නැති වෙලා කියලත් යිබෝ දැක්කා...

Xuan,zhan ව ලග තිබුණ සොෆ එකෙන් තියල දුවගෙන ගියේ kitchen එකට...වතුර එකක් අරණ ආව එයා Zhan ගේ මුනෙම වතුර ගාලා පිස දාද්දී තමයි Zhan ට සිහිය ආවෙ...

"මැණික.... ඇයි මේ....ඔයාට අද සනීප නැද්ද...ම්....."

හෙමින් හෙමින් ඇස් ඇරපු Zhan දැක්කෙ යිබෝ වගේම එයාව තුරුල කරන් ඉන්න xuan ව....

"ශු ගඟා....මට දැන් හොදයි...නිකම් කලන්තයක් අල්ලලා...එහෙම අවුලක් නෑ...."

"හ්ම්...එක පාරටම මොකද උනේ....මෙහෙම තියාගෙන ඔයාව කොහොමද එළියට එක්ක යන්නෙ...."

"නෑ ශූ ගඟා...මට යන්න පුළුවන්...."

"Zhan කොහෙද යන්නෙ.. අපෙ වැඩ තවම ඉවර නෑ...එයා කොහෙවත් යන්නෙ නෑ...."

"යිබෝ....මට mr wang කිව්වා එයාව එක්කගෙන යන්න කියලා...ඕනේ නම් ඔයාට අහන්න පුළුවන්...."

"කොහේද යන්නෙ..."

"අලුත් road project එකට...."

"මාත් එනවා....ඔයාට වැඩ තියනවා කිව්වනේ...මට ඒ නිසා zhan එක්ක යන්න කිව්වා....Zhan අපි යමු...මම ඔයාට ඇදගන්න help කරන්නද..."

"ඕනේ නෑ ගඟා...."

"එයාට මොකටද තමුන් help කරන්නේ.එයා බබෙක්ද...දැන් එයාට අඩුයිනේ....."

යිබෝගේ කතාව ගාණකට වත් ගත්තෙ නැති xuan,Zhan ගේ අතින් අල්ලගෙන

"ඔයාගෙ දවල් කෑම වල් අවුලක් උනාද දන්නෙ නෑ zhan...මොනාද කෑවේ ඔයා...."

"ම්........"

"ම්...නෙමෙයි ළමයෝ...කියන්නකෝ...මොනාද කෑවේ..."

"කෑවේ නෑ...."

"මොකක්.....මෙච්චර වෙනකම් මොකද කළේ...දැන් 4ට ළඟයිනේ....හරි උදේට මොනාද කෑවේ...."

"T...."

"T විතරද...ම්....."

"ඒ කියන්නේ තමුසෙලා දෙන්නා තව උදේටවත් කෑවේ නැද්ද යිබෝ...මොනවාද මෙච්චර වෙලා කරේ...."

Wrong numberDonde viven las historias. Descúbrelo ahora