මේ වෙද්දී xuan නම් තරහින් පුපුර පුපුර හිටියා...එයා හිතාගෙන හිටියෙ අද දවසම zhan එක්ක ඉඳලා එයාගෙන් කැමැත්ත අහනවා කියලා...යිබෝ ඒ ඔක්කොම එක මොහොතකින් විනාස කරපු නිසා xuan මේ ඉන්නෙ තරහින් පුපුරන ගමන්.xuan ගේ plan එක කොහොම හරි අද හරි හෙට හරි zhan ව එළියට ගන්න එක....
මොකද්ද කරන්නේ කියල කල්පනා කර කර ඉද්දී තමයි xuan ට mr.wang කතා කරේ....

"Xuan....මම මේ කතා කරේ අලුතින් පටන් ගත්ත road project එකට අපෙ දෙන්නත් පොඩ්ඩක් යවන්න...මොකක් හරි ඉගන ගනියි නේ.... අද ඔයා එහෙට ගිහිල්ල පොඩ්ඩක් බලනවද... එකේ අවුලක් කිව්වා...."

"Ok.mr wang....මම යන්නම්... දැන්ම යන්නම්....mr.wang....යිබො නම් එන්න කැමැති වෙන එකක් නෑ....එයා නිවාඩු දවසේ මොකද්ද වැඩක් කිව්වා...මම එහෙට අද යද්දී zhan වත් එක්කරගෙන යන්නද....."

"හා කමක් නෑ.එයා කැමති නම් එක්ක යන්න.....මොකක් හරි බලාගනීයිනේ..."

මුණේ මල් 7ක් එක්ක xuan phone එක cut කරා.....දෙයියොත් කැමැති මාත් එක්ක zhan යනවට තමයි....ඔයා මගේම තමයි හා පැටියෝ..... කොහොම හරි මම ඔයාගෙ කැමැත්ත ගන්නවා...
ඒ ගමන්ම xuan වේගෙන් ඇදුණේ යිබෝලගේ apartment එක පැත්තට්ට....
Vehicle එක යිබෝගේ apartment එකේ gate එකෙන් ඇතුලට දාද්දීම තමයි දැක්කේ zhan මල් වලට වතුර දානවා....වාහනේ ඇතුලට දාද්දී ඒ දිහා බලන් හිටපු zhan,tap ඒකත් off කරලා xuan ගාවට ආවා...බාගේටත් වඩා තෙමිගෙන හිටපු zhan ව දැක්කම ඇත්තටම එයාට හිතුණේ පවු කියල විතරක් වෙනකොට ඇත්තටම xuan,zhan ට අනුකම්පා කරා....

"Zhan....mr wang කිව්වා ඔයත් එක්ක මට අලුත් road project එකට යන්න කියලා...යමුද දැන්....ඔයාලගෙ project වැඩ ඉවරයිද...ඔයා මල් වලට වතුර දාන්නෙ ඇයි... මෙහෙ එවට කෙනෙක් එනවා ....''

" නෑ... මේ නිකම් දැම්මේ.... යිබොටත් එන්න කියන්නද...."

"එපා...එයා වැඩ නෙ.. උදෙත් වැඩ කියල එන්න බෑ කිව්වේ.මම එක mr wang ට කිව්වා...ඔයා යන් මාත් එක්ක...ගිහිල්ලා ඇදුමක් දාගෙන එන්න...යන්න.සිතල අල්ලයි පපුවට...දුවන්න ඉක්මනට..."

Zhan ඇතුලට යද්දි එක පාරටම එයාට දැනුණේ ඔලුව කැරකෙනවා වගේ....ඔලුවට අත තියාගෙන එයා එහෙම්මම දොර අල්ලගද්දීම දොර ලිස්සලා වැටෙන්න ගියා වගේම xuan මහ හයියෙන් කෑ ගැහුවා...

Wrong numberWhere stories live. Discover now