"zhan....මේ මාසෙ විතරයි තියෙන්නේ...සතියට කරපු වැඩ week end එකේ project එකට add කරන්න ඕනේ නැද්ද...ඒවා කරන්නේ නැද්ද..ඔක්කොම දැන් කියල කරන්න බෑ...ඇවිදිනවට වඩා හොද නැද්ද ඒවා ඉවර කරන එක..."
"ම්.....ඔව්නෙ...ගගා....වැඩ කෝටියක් විතර තියෙනවනේ...."
"ඉතින් හෙටත් තියනවනේ.....හෙට කරමු ඔය ටික...."
"බෑ....zhan තමුන් එතකොට අල ගොඩ ගහගෙන ඉන්න රෙදි එහෙම කවද්ද හෝදන්නේ...කොච්චර වැඩ තියනවාද නිවාඩු දවසේ කරගන්න.රවුම් ගහල හරියනවාද?..."
zhan නම් දැන් xuan දිහයි යිබෝ දිහයි මාරුවෙන් මරුවට බල බල අසරණ වෙලා ඉන්නෙ...
"හරි එහෙනම් zhan...මම හෙට හවස එනවා...ඔයාගෙ තියන වැඩ ඔක්කොම ඉවර කරල ඉන්න...හවස film එකත් බලලා බෙඅච් ගිහිල්ලා රෑට කාලත් එක්ක තමයි එන්නෙ...හෙට නම් බෑ කියන්න බෑ....මම යනවා එහෙනම්....යිබෝ යනවා...."
මූණත් කලු කරගෙන යිබෝ දිහා මරන් කන බල්මක් දාගෙන xuan යන්න ගියා...මොනවා උණත් එයාගෙ බොස් ගේ පුතා යිබෝ වෙද්දි එයාට විරුද්ධව මුකුත් කියන්න xuan ට බැරි උණා...
"මම එහෙනම් රෙදි සෝදලා එන්නම්...."
zhan එයාගෙ රෙදි ටික හොඳන්න හැරුණා...ඇත්තටම කිවුවොත් රෙදි හොඳන්න තරම් ගොඩක් එයාට තිබුණෙ නෑ...එදාට අදින එක එදාට සෝදන පුරුද්දක් zhan ට තිබුණෙ..යිබෝ ට තමයි ඒ කිව්ව විදිහට රෙදි ගොඩ ගහල තිබුණෙ...කවදාවත් එයාගෙ ඇදුම් යිබෝ සොදන්නෙ නෑ...
"තමුන්ට මෙතනට එන්න මම උදවු කරේ... අඩු ගානේ ටිකට් එකට තියා මෙහෙ නැවතිලා ඉන්න එකටවත් ගාණක් මම අය කරල තියනවද තමුන්ගෙන් zhan...."
එහෙම අහ අහ ළඟට එන යිබොට බයේ zhan හෙමින් හෙමින් පස්සට ගිහිල්ල වැදුණේ බිත්තියෙ....
"නෑ....අනෙ.ළඟට එන්න එපා....please..."
"යනවා....ගිහිල්ල මගේ රෙදි ටිකත් හොඳලා දානවා...."
"මම ඇයි......."
"ශ්..... කට වහගෙන යනවා...මම දෙයක් කිවුවොත් කිව්වා....ආය මගෙන් ප්‍රශ්ණ අහන තියාගන්න එපා...."
එහෙම කිව්ව ගමන් zhan දුවල ගියේ washroom එකට....
"මගේ රෙදි machine එකට එහෙම දාන්නෙ නෑ...අතින් හෝදනවා....නැත්තම් සවුත්තු වෙනවා. තමුසෙගෙ හම්පඩ රෙදි වගේ නෙමෙයි මගේ ඒවා..."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 23
Start from the beginning
