දෙන්නවත් දාගෙන කට්ටියම ඉස්සරෝම korea company එකට ආවා....mr wang ගේ පුතා කියලා xuan කාටවත්ම කිව්වේ නෑ...එහෙම කලේ mr.wang ගේ උපදෙස් විදිහටයි...මොකද යිබොට හරි විදිහට training එකක් campus project එක පිටින් දාල හරි දෙන්න mr.wang ට ඕන උණා...office එකෙන් පස්සෙ දෙන්නවම එක්ක ගියේ site එකටයි....

"ඔයාල දෙන්නම හැමදාම මෙහෙට එන්න ඔනේ 8.00 වෙද්දී...මුල ඉදන්ම ඒ කියන්නේ site supervisor ගේ ඉදලම ඔයාල ඉගන ගන්න ඕන.. එතකොට හම දෙයක්ම ඉගන ගන්නා පුළුවන්...මම ඉන්න හම වෙළේම නොදන්න මොන දෙයක් උණත් අහගන්න...ඔයාලගෙ campus book එක sign කරන්නේ මම...මම ඔයාලව අපෙ TO කෙනෙක්ට බාර දෙන්නම්....මේ ඉන්නෙ mr.radcliff...මෙයා ගොඩක් දේවල් ගියේ දේවි...තව මොනවා හරි නොදන්න දේවල් මගෙන් අහන්න...එහෙනම් මම යනවා....පරිස්සමට ඉන්න zhan..."

දෙන්නටම යනවා කියලා zhan දිහා විතරක් බලාගෙන පරිස්සමට ඉන්න කිව්ව එකෙන් නම් යිභෝගේ හිත හොඳ නෑ වගේ....දෙන්නවම mr.radcliff ට බාර දුන්න xuan එයාට තව වැඩ තිබුණ නිසා යන්න ගියා...හැබැයි ඉතිං ඒ කැමැත්තකින් නම් නෙමෙයි වගේ....ගියාට මොකද xuan හිත මෙහෙ තියල තමයි ගියේ...

ගියාට මොකද xuan හිත මෙහෙ තියල තමයි ගියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"දෙන්නම campus කිව්ව නේද....campus උනාට වැඩක් නෑ.ඔය පොතවල තියන ඒවාම මෙහෙ use කරන්න අමාරුයි...එවට practice එකයි experience එකයි තියෙන්න ඔනේ....අපි බලමු ඉගන ගත්ත දේවල් වලින් පොඩ්ඩක් හරි වැඩක් ගන්න පුළුවන් වෙයිද කියලා...ආ...මේ drawing එක මෙහෙ පොඩි slab එකක එකක්....මේක බලල කියන්න බලන්න අපි order කරන්න ඕනේ ready mix concrete ගාණ...ආ.....මම එතකම් එළියේ බලල එන්නම්කො...."

"මේ මොකද්ද යිබො මේ...,"

"මම දන්නවද බන්...එහෙම දන්නව නම්.මෙහෙට එනවාද...යකෝ.මූ ඉස්සරල කියල දෙන්න ඕන නේද...එක පාරටම මේක දිිලා මොකද්ද කරන්න කියන්නේ.මට නම් බෑ හදන්න...."

"බෑනේ යිබො...ආපුවහම අහයි එයා ඕක."

"එහෙනම් තමුසෙ හදනවා..."

"ඉන්නකො එහෙනම්...අපි බලමු...."
කොහොම බැලුවත් zhan ට නම් මුකුත්ම තෙරුණේ නෑ...එක පාරටම එයාට මතක් උණේ xuan...හෙමීටම call එකක් ගත්තා...."

"කාටද ඔය ගන්නෙ...."

"ගඟා ට...."

"මොන...?"

"Xuan ගගාට...."

"මගුලක්.......කරනවනෙ...."

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මම ඉතිං මේ ලියන්නේ මගේ training එකේ අත්දැකීම්....

මේ දෙන්නට මට උණ තරම් ලොකු training period ඒකේ වේදනාවක් දෙන්න අදහසක් නෑ...

මොකද කියන්නේ ළමයි....

අපෙ යිබො විනකිරි බෝතලයක් නේද....

හොදද කියන්න....

මම
මනූ......

Wrong numberWhere stories live. Discover now