"මොකක්....තමුසෙට ඉතිං බිනා තමයි ඔක්කොටම...."
"යනවා ගිහිං බාගෙට ඇඳගෙන ඉන්නෙ...සපත්තු දාගන්නවා ගිහිල්ලා..."
යිබෝ ට මතකයි එයා zhan ව එයාලගෙ shopping mall එක ගාවින්ම දැම්මා..එතකොට බින් හිටියේ නෑ...ඉතිං zhan කිව්වේ බොරුවක්ද කියලා හිතුණා....ඒක එක්කම එයා එළියට ගිහිල්ල call කළේ එයාලගෙ shopping mall එකේ වැඩ කරන යාලුවෙකුට...
"මචං...ලී මින්....අද උබ වැඩද..."
"ඔව් යිබෝ...වැඩ ...ඇයි...නෑ නෑ බන්..උඹට මතකද මම පෙරේදා උඹ බලාගෙන ඉද්දී එළියෙන් කොල්ලෙක්ව දාල උඹටත් සලියුට් එකක් දාගෙනම ගියා...."
"ආ....ඔව්.බන් මතකයි..ඇයි...."
"ඌ ඇතුලට ආවද..."
"ඔව් බන් ආවා...."
"ඒක උනාට ඕකෙන් එයා මුකුත් අරගෙන නෑනෙ...."
"මේකයි මම නම් මොකද උනේ කියලා දන්නෙ නෑ යිබෝ...මම ටිකක් බලලා කියන්නද...."
"හරි හදිස්සියක් නෑ.....හෙමිට කියාපාංකො...."
"හරි යිබො.... ඔය කොහේද ඉන්නෙ..මේ පැත්තෙ එනවද..."
"නෑ බන්....මම වැඩකට එළියට ඇවිල්ල ඉන්නෙ....."
"හරි හරි...මම එහෙනම් පස්සෙ ගන්නම්කො...."
"ඔව්..පරිස්සමට හිටපන්...මම තියන්නම්කො..බායි...."
ඒත් එක්කම වගේ xuan ඇවිල්ල දෙන්නව එක්ක යන්න....විශේෂයෙන් ආවෙ නම් zhan නිසා තමයි....
ඒත් එක්කම යිබො වත් පෙරළගෙන වගේ එළියට දිව්වේ zhan...
"Xuan ගගා....good morning......"
"good morning zhan,යිබො....මම එන්න පරක්කු උනේ නෑ නෙද...වෙලාවටම ආවා ඔන්න..."
"නෑ ඔයා වෙලාවටම ආවා......"
zhan මේ Xuan ගෙ අතෙන් අල්ලන් කරක කරක තමයි අහන්නෙ...යිබො නම් මේව දැකල කේන්තියෙන් පුපුර පුපුර තමයි ඉන්නෙ...මුකුත්ම කියන්න බැරි xuan තමයි යිබො ගෙ තාත්තගෙ හොදම විස්වසවන්තම සේවකයා වගේම chief engineer...
"යිබෝ හරි නේද...යමුද දෙන්නම එහෙනම්..හෙට ඉදන් ඔයාල දෙන්නට මේ වහනේ පාවිච්චි කරන්න පුළුවන් මෙහෙන් යනකම්...mr.wang කිව්වා මොකක් හරි වැරදි දෙයක් උනොත් මට මේක ආපහු ගන්න කියලා...යමු එහෙනම්..."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 21
Start from the beginning
