එක පාරටම මතක් උණ දෙත් එක්ක යිබෝ ආයා පොරවන හිටපු එක පල්ලට කරල ඇදෙන් ඉදගත්තා...

" යකෝ මම මූට කියල ගියේ දොර වහගෙන ඉන්න කියලනේ..මූ මොකටද අරුත් එක්ක රොන්දේ ගියේ....මූට මම...."

ආයම ඇදෙන් බැස්ස යිබෝ දොර ගාවට ගියා... නෑ.අදට ඔහොම හිටපන්කෝ...හෙට ඉදන් මම උඹට නටන්න දෙන් නෑ....xuan උඹත් එන පොට හොද නෑ වගේ....බලමුකො මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නෙ කොහොමද කියලා....

*****

"යිබෝ....නැගිටින්න.....7.00 යි වෙලාව... "

"ම්හ්.....ම්හ්......"

"යිබෝ....නැගිටින්නකෝ...."

"මොකද මල වදේ...ඉන්න දෙනවකෝ....."

"ඊයේ ඔයාමනේ කිව්වේ ඇහැරවන්න කියලා....නැගිටින්නකෝ....."

"විනාඩි 5යි...."

"ඇයි විනාඩි 5න් හද අල්ලන්නද....ඕනෑ එකක් කරගන්න ..මම යනවා 8.00 වෙද්දී....xuan ගගා එනවා කිව්වා මාව එක්ක යන්න..."

පොරවන හිටපු blanket එකත් විසිකරගෙන නැගිට්ට යිබෝ....
"මොකද එන්නෙ.....ඉන්නවා....මම එනවා..."
එහෙම කියලා wash room එකට රිංගුවා....

පැය බාගයක් යන්නත් කලින් ලෑස්ති උන යීබෝ එලියට එද්දී zhan නම් ලෑස්ති වෙලා shirt එක අතෙ button එක දදා හිටියෙ...

Woh ......මෙයාගෙ ලස්සන....කාටද ඉතිං ආඩම්බර...මගෙනෙ.....අපොයි...මොකද්ද මම ඒ හිතුවෙ....
ලැජ්ජාවට රතු වේවි යිබෝ එළියට ආවා....

ලැජ්ජාවට රතු වේවි යිබෝ එළියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"zhan..මොකද්ද ඔය ඇදගෙන ඉන්නෙ...."

"ඇයි.... මෙහෙම නෙමෙයිද අදින්නේ office එකට යද්දී...."

"නෑ නෑ...ඒක නෙමෙයි...ඔය අපෙ shop එක ඇදුමක් නෙමෙයිනේ....."

"ම්....ඒක මම එහෙට ගියේ නෑ...මම බින් එක්ක වෙන තැනකින් ගත්තෙ...ඔව්..."

Wrong numberWhere stories live. Discover now