"අහ්... .නින්ද ගිහිල්ලනෙ....මෙච්චර ⁣ඉක්මණට...."

ඇත්තටම උනේ යීබෝ හිටියෙ බාගෙට මත් වෙලා...⁣ඉතින් මත් උන වෙලාවට කියනවනේ හිත ඇතුලෙ දේවල් එලියට එන්නෙ... ⁣ඉත්න යෙීබෝට උනත් ඒක...එයාට zhan ව දැක්කම ආව කේන්තිය පාලනය කරගන්න බැරි උනා....කේන්තිය වගේ පෙන්නුවත් ඒ ඇත්තටම ⁣ඉරිසියාවක්....⁣ඉතින් මේ ⁣ඉරිසියාකාරයට liquor වල පිහිටෙන් නඩු විභාගයේදි ම නින්ද ගිහිල්ලා තිබුණා....

දැන් ⁣ඉතින් මොකක් කරන්නද....zhan අමාරුවෙන් ම යීබෝව කාමරේට අරන් ගියා වගේම එයාටත් මහන්සි නිසා ⁣ඉක්මනටම එයාගේ කාමරේට ගිහින් නිදාගත්තා.....

******

"ආහ්....මගේ ඔලුව....ඊයේ මොකාද මට ගැහුවෙ....zhan....තමුසේ තමයි....මගෙ හතුරා....."

"zhan.....zhan....මේකා කොයි කාමරේද ගත්තේ....බලමු....කොහෙද ⁣ඉන්නේ....ම්...කල්පනා කරල බැලුවම නම් මිනිහා නිදහසට කැමතියි....අහස බලන්න කැමතියි.....යෙස්....උඩ කාමරේ අයමෙ එක..."

යීබෝ ඔලුවෙ කැක්කුමත් අමතක කරලා මේ දුවන්නේ zhan ගේ කාමරේට....

*වොහ්......මෙක දිව්‍ය ලෝකයක්ද....මේ යකා කොහෙන්ද මේ කාමරේ හොයාගත්තෙ....බලමූ....රජ සැපනෙ යකු මූට තියෙන්නේ...සැපට නිදාගෙන ⁣ඉන්න විදිහ....හිටපන්කො කරන්න වැඩක්....මගෙ ඔලුවට කෙලලා මෙතන මේකා නිදි.... මොකද්ද කරන්නේ...වතුර ගහමුද...බෑ..ඒවා පරණයි..... වෙන මොකද්ද....ම්.....දෙන්නම් ජම්බු.....ගමු call එකක්....

යීබෝ මෙ හදන්නෙ zhan ට call කරලා ඇහැරවන්න දොර අයිනෙ හැංගිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබෝ මෙ හදන්නෙ zhan ට call කරලා ඇහැරවන්න දොර අයිනෙ හැංගිලා....
Wuji නෙද යකු මේ tone එක....මුගෙත් ආසම එකද wuji....ආහ්....ඇහැරියා නේද....පට්ට නිදිමතෙද කොහේද ඉන්නෙ.ඊයේ මේකා නිදාගත්තේ නැද්ද....වැඩට යන හින්දා නිදාගන්නා නැතුව ඇති...

Wrong numberWhere stories live. Discover now