"මේ තියනවා ගනින්....."

"එනවා යන්න...."

එහෙම කිව්ව යිබෝ zhan වත් ඇදගෙන passenger sheet එකට දාලා sheet belt එකත් හිර කරල වගේ දාල කෙලින්ම ආවේ apartment එකට....
ආව ගමන්ම කරේ යිිබෝ,zhan ව ඇදගෙන ම ගිහිල්ලා පුටුවකට අත ඇරපු එක...
එහෙම්ම යිබෝ ගෙ ඇග උඩට ආව යිබෝ zhan ගෙ බෙල්ල දෙපැත්තෙන් අත් දෙක දාගත්තා...

"තමුසෙට ගෙදර ඉන්න කිව්වම මගුලේ ගියා නේද.....මොකද xuan හරි ලොකු ඇති නේද?...කියනවා....."

"මට යන්න දෙන්න....please...."

"යන්න දෙන්න...යන්න දෙන්නම්...මගේ ප්‍රශ්ණ වලට උත්තර දුන්නට පස්සෙ."

ආයම නැගිට්ට යිිබෝ zhan ව ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරගත්තා..zhan නුත් පරඩල වගේ යිබෝ අදින අදින පැත්තට ඇදීල ගියා...

"ම.ම්.....මම....."

"මම මම නෙමෙ zhan කියනවා.....ඉතිං.....තමුසෙ මොකටද ඌ එක්ක එපා කියද්දි ගියේ....කියනවා...."

එහෙම කිව්ව යිිබෝ හිතේ කේන්තිය ට අත ඉස්සුවේ zhan ට ගහන්න වගේ....

අත් දෙකින්ම ඔලුව වහගත්ත zhan එහෙම්ම බිමට පාත් උණා
"මට කන්න අරන් දුන්නා එයා...ඒකට යි එක්ක ගියේ....."

අඩ අඩ හයියෙන් හුස්ම ඇද ඇද ඔලුව කකුල් දෙක අස්සට ඔබාගෙන කියද්දි යිබෝ ගෙ අත ඉබේම පාත් උණා....

"මොකද්ද....."

"ම....ම්.....මම බඩගින්නේ හිටියෙ.....ගෙදර මුකුත් කන්න තිබුණෙ නෑ....එයා මට කන්න අරන් දෙන්න එක්ක ගියේ...ම මට සමාවෙන්න...ආය බඩගින්නේ මැරුණත් මම මෙහෙන් යන්නෙ නෑ.....මට ගහන්න එපා....."

එහෙම්මම යිබෝ අඩ අඩ හිටපු zhan ගාවින් බිමින් ඉදගත්තා......zhan ගෙ කම්මුල් දෙපැත්තෙන්ම අල්ල ගත්ත යීබෝ...,

"ඇයි මට කිව්වෙ නැත්තෙ.....ම්......කියන්න එපාය එහෙම උනා නම් මෙච්චර දෙයක් වෙන් නෑනේ..."

එක පාරටම යීබෝ zhan ගේ පපුවෙන් ඔලුව තියාගත්තා....

"අනේ....එපා....මට ⁣ඉන්න දෙන්න...යන්න ඕනේ....අනේ....."
zhan කොච්චර කිව්වත් යීබෝ නෙමෙයි ඔලුව ⁣ඉස්සුවෙ....
එක පාරටම පපුවෙ තිබ්බ යීබුගෙ ඔලුව වැටුනෙ zhan ගෙ ඔඩොක්කුවට...

Wrong numberWhere stories live. Discover now