" යිබෝ......"
zhan,යි xuan නුයි දෙන්නම යිබෝ ගෙ නම කියල කෑ ගහද්දී,,,,,
"මොකද යිබෝ කියන්නේ....ඇයි හිතුවෙ නෑ නේද මේ වෙලාවේ මම එයි කියලා...මොකෝ....වටේ කැරකි කැරකි කිරි කිරි බෝලේ කරනවද....?"
යිබෝ මේ අහන්නෙ zhan දිහාවට හැරිලා උනත් උත්තර දුන්නේ xuan...
"Mr.yibo...මමයි එයාව එක්කරගෙන ආවෙ....."
"තමුන්ගෙන් මම ඇහුවේ නෑ.....මම අහුවේ මෙයාගෙන්...."
මේ වෙද්දී zhan නම් හිටියෙ xuan ගෙ පිටිපස්සේ හංගිලා.. එකක් zhan බිලා ඉන්න කාට උනත් හරිම බයයි.. එක පාරක් උන දේ නිසා ඒක තවත් වැඩි උන එකයි වෙලා තිබුණෙ...zhan මේ ඉන්නෙ xuan ට පිටිපස්සේ හංගිලා xuan ගෙ shirt එකෙන් අල්ලගෙන...ඒත් එක පාරටම යිබෝ zhan ගෙ අතින් ඇදලා එයාගෙ පැත්තට ගත්තා...
"කියනවා මම එද්දී මොකද්ද කියලා ආවෙ...."
"යිබෝ....මම...."
"කට වහගන්න xuan ...මම අහන්නෙ මුගෙන්"
"ම ම ම....මට...ගෙදර දො.... දො...දොර වහ....ගෙන....ඉන්.....න....කියලා......"
බයෙන් බයෙන් වගේ zhan පැටලි පැටලි උත්තර දුන්නා....
"මේ ගෙදරද එතකොට...."
"ම්...... මේ...... "
"කියනවා......"
යිබෝ ගෙ යාලුවොත් මේ වෙද්දී වටවෙලා බලාගෙන....
"බෝවා.....ඇති බන්...නවත්තපන්....යමන් ගෙදර ගිහිල්ල ඕක බලාගමු බන්...හරි හරි යමන්...."
"මේ...woo bin....උඹල එකෙක් වත් මෙතන ආය කට ඇරියොත් මගෙ අත ඉස්සෙයි.....මු මෙහෙට ආවෙ මම නිසා...මගේ වගකීමක්....උඹල එකෙක්ට ඒක ගාණක් නැද්ද....මෙහෙම නොදන්න රටක ඇවිල්ල මොකක් හරි උණා නම්..මම නේද වගකියන්න ඕන....යකෝ මම මූව එක්ක ආවෙ...."
"හරි හරි යිබෝ.....ඕවා අපි ගෙදර ගිහිල්ල කතා කරමුකො...දැන් යමුකෝ...."
"හ්ම්....එනව යන්න ගෙදර...."
"යීබෝ මම කියන එක ටිකක් අහන්න...."
"මේ.....xuan....හෙට උදෙ 8.00 නේද එන්න ඕන...ඒ වෙලාවට ඇවිල්ල ඉන්නම්...අදට ඔයාගෙ රාජකාරිය ඉවරයි....joon මට යතුර දීීපන් උඹෙ කාර් එකේ....හෙට ගේන්නම්...."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 21
Start from the beginning
