Introduction 💛❤️

85 14 2
                                    


මගේ ආදරණිය බබාලා,
මම අලුතින් චූටියට MINI Cover ශොප් එකක් Open කලා. ඔයාලා කැමති Covers හදාගන්න ඕනෙනම් මට කියන්න. හැබැයි මම ලොකුවටම  Designing ගැන දන්නෙ නැහැ.. එත් මම උපරිමයෙන් Try කරනවා.. 😚😍😊

හැබැයි ඔයාලට කරන්න ඕන විදිහ ඔයාලා මට Inbox Message එකකින් දැනුවත් කරන්න..

•❤️Story Tittle Heading

•💛Genre
(Fantasy/Romance etc)

•❤️Writer Name

•💛Character Personality

(මේකේ ඔයාගේ කතාවේ ඉන්න මූලික ප්‍රධාන චරිත වල චූටි විස්තරයක් එවන්න. ඒ කිව්වෙ එයා සැර කෙනෙක්ද, Little Space වගේ කෙනෙක්ද ඒ වගේ.)

•❤️Cover Mood
(Happy/Sad/Funny etc.)

•💛Story Description
   Body Text 

(උඩින් එන්ටර් කරන්න පුළුවන් පොඩි ඩිස්ක්‍රිප්ශන් එකක්. නැත්තං Short Quote එකක්)

මට inbox එවන්න.
එහෙනම් මම යනවා..

Sarangheyo ❤️❤️❤️
Borahae 💜️💜️💜️

Adithya Panchalee
💛❤️

ᴀᴅ ᴀɴɢᴇʟ ᴄᴏᴠᴇʀꜱ : Wattpad ᴄᴏᴠᴇʀ ꜱʜᴏᴘ ❤️🌟💜️Where stories live. Discover now