"නෑ බන්..මට ඊයේ කලන්තයක් ආවා.එකයි kuan ගගාගේ ගෙදර ගියේ.සමාවෙයන් බන්.කමක් නෑ.මාසයයිනෙ.මම මේක කරන්නම් යිබෝ එක්ක...."
"training ගියාම මම busy වෙනවා බන් හෙට ඉදල.මට වෙනද වගේ උබගේ පස්සෙන් ඉන්න බෑ.අපේ තාත්තගේ company උනත් දන්නවනේ තාත්තගේ හැටි...මට නිදහසක් ලැබෙන එකක් නෑ..උබ යිබෝ එක්කනේ ඉන්නේ දැන්.මොනා උනත් පරිස්සමට හිටපන්...මට එච්චරයි කියන්න තියෙන්නේ....'
"බිනා...මට දැන් ආය මොනවා කියල පරිස්සම් කරන්නද.හැම දේම නැති උනාම..."
"අනේ මේ විකාර නොකිය හිටපන්...ගියා දේ ගියා zhan...ආය එහෙම දෙයක් නොවෙන්න පරිස්සම් වෙන්න කියල මම කියන්නේ.යමන් දැන්...හවස ආය මුකුත් නැනේ."
"නෑ බන්...මටත් රූම් එකට යන්න ඕනේ අද.නිදිමතයි.එයේ ටිකක් රෑ වෙනකම් වැඩ කරා..."
"ඒකදඋබ උදේ පාන්දර උබේ රූම් එක පැත්තෙන් එන්න කිව්වේ මට."
"ඔව් බන් මට අද වෙලා ගියා.එකයි...sorry බන්..."
"අනේ මේ තියාගනින් සොරිය උබේ....''
දෙන්නා කයිය ගගහම campus එකෙන් එලියට ආවා.බින් එයාගේ වාහනේට නැගල ඉක්මනටම ගියේ හෙට training යන්න කලින් අද company එකට එන්න කියල එයාගේ තාත්ත කිව්ව නිසා.
zhan ඉතින් පාර දිගේ පයින්ම එයාගේ රූම් එකට යන්න ගියා...රූම් එකට යන පාරට හැරෙද්දීම full face හෙල්මෙට් එකක් දාගත්ත කෙනෙක් බයක් එක zhan ට හරස් කරා...
"යිබෝ..."
"මොකෝ ආවේ කලින්..එනකම් ඉන්න බැරිද.කොහෙද දැන් හෙට training යන්න හිතාගෙන ඉන්නේ.තැනක් තියනවද?...."
"ම්...දන්නේ නෑ .අද ගිහිල්ල තැනක් හොයන්න ඕනේ...."
"නගිනවා bike එකට...තැනක් හොයන්න...."
"තමුන්ගේ apartment එක කොහෙද තියෙන්නේ.?ගිහිල්ල වෙන එකක් මාරු කරගෙන එනවා.company හොයන්න ඔහොම යන්න බෑ...."
"ඇයි මොකද්ද මේකේ අවුල..."
"අවුල්ද..අවුල මන් කියන්නේ නෑ..යනවා වෙන එකක් මාරු කරගෙන එනවා...නගිනවා bike එකට..."
"ඇත්තටම යිබොට ඕනේ වෙලා තිබුනේ zhan ගේ apartment එක කොහෙද කියල දැනගන්න.නැතුව zhan ඇදගෙන හිටපු ඒකෙ වරදක් තිබුනේ නෑ...."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 18
Start from the beginning
