"යිබෝ පුතේ..."

"ඇයි sir..."

"තමුන් කියන දේ අහන්න ඕනේ නම් මම ඔතෙන්ට ඇවිල්ල තමුන්ට මෙතන දෙනවනේ...තමුන් zhan එක්ක group වෙලා project එක කරනවා.බැරි නම් දැන්ම කියන්න..මම training උනේ නෑ කියල mark කරලා යවන්නම්.

"අනේ sir මට බෑ..."

අහ්......මොකද්ද කිව්වේ zhan එක්කද?.

"නෑ නෑ sir..මට පුළුවන්..මම zhan එක්ක කරන්නම්..."

චෙනා බිබී හිටපු වතුර එක , එක පාට්ටම ආව කැස්සත් එක්ක ජින් ගේ මුනේ...

"මොකද්ද කිව්වේ යිබෝ...උබ zhan එක්ක කරනවා කියලද?ඒ pat මට කොනිත්තපන්..මන් ස්වප්නයක්ද ඒ දුටුවේ?..."

"මොක හරි දුටුවනේ...දීපන් මටත් ඔය පොත..."

පොත අතට ගත්ත යිබෝ එහෙම්ම zhan දිහාවට හැරුණා..

"ඒ..zhan...මම පොත ගත්තා..ආය ගන්න එපා..."

"ඒ බන් මට බෑ බන්..ඊයේ බිල වැටිලා මුගේ ඔලුව වැදිලා...යකෝ ඊයේ වෙනකනුත් කොටියයි හාවයි වගේ හිටිය මු අද මොකටද එක පාරටම හොද උනේ zhan එක්ක.."

"ඒක තමා චෙන්...මට හිතාගන්නත් බෑ..මු මොකටද මේ එන්න හදන්නේ.අඩෝ ජින් උබ මොකද බුම්මන් ඉන්නේ.කියපන්කො..."

"නෑ බන්..ඕවට කියන්න තියෙන්නේ වළි කාරයන්ට උදවු කරන්න යන්න එපා කියල.අන්තිමට උන් හොද වෙනවා.උදවු කරපු උන් නරක වෙනවා."

"චෙනා..ඒක සිරා කතාව...ආ........."

"නෑ බන්..මට දැන් zhan ට ලග තියාගෙනම game ඒක දුන්නකි...පහසුයි.ලේසියි"

"මොකක්...යකෝ...යිබෝ..මම හිතුවේ උබ හැදිලා කියල...මුව හදන්න මකවන්න වෙනවා..යමල්ල යන්න බඩගිනියි.."

"මාත් උදේට කෑවෙත් නෑ බන්.බඩගිනියි ....යමල්ල එහෙනම්..."

යිබෝ zhan ගේ මෙසේ උඩට ගත්ත පොත දාලා සෙට් ඒක එක්කම canteen එක පැත්තට ගියා.

දෙන්නෙක් නම් මේදිහා බලාගෙන රවන්න උනා.එක්කෙනෙක් ආදරේ නිසා වෙනකොට අනෙකා රාගය නිසා...

"zhan...මම ඊයේ ගොඩක් try කරා උබත් එක්ක grou pවෙන්න.එත් බැරි උනා.උබ හිටියේ නැති හින්ද.ලෙකා එක්ක මට හොදටම කේන්ති බන්..මට බැන්නත් එක්ක.උබ කලින් ගියේ මොන මගුලටද බන්..මට ඊයේ කේන්තිත් එක්ක.....''

Wrong numberWhere stories live. Discover now