"උබල දෙන්න මොකද කරන්නේ..."

"අපේ dad ල දෙන්නම construction නේ බන් කරන්නේ.අපිට ඕනේ තරම් site තියනවා..හොද එකක් බලල යනවා."

ඔලුවට වැටුන සමනල් ගැටේ එක්කම බැලුව යිබෝ 

"ඒ බන් තොපි මොකක් ගැනද කියවන්නේ..."

"අඩේ..උබ ඊයේ කලින් පැන්නා නේද? එයේ structure ලෙකා අපිව දෙන්න දෙන්න group කරා.site එකකට training යන්න කිව්වා හෙට ඉදන්...හෙට ඉදන් අපිට training නිවාඩු මාසයක් දුන්නනේ."

"ඒ බන් මම එතකොට කා එක්කද යන්නේ..."

"තෝ පල තනියම..අද උබට මොකෙක් හරි දේවි.එහෙම නැත්තම් තනියම ගිහිල්ල ප්‍practical book එක fill කරලා තනියමම project එකත් කරපන්..මන් නම් කියන්නේ නියමයි..තෝ ඊයේ මට දුන්න වද 32 ට ඔහොම වෙලා මදි උබට නම්."

"අඩෝ චෙනා..ඒ මාවත් උබලගේ එකට ගනිල්ලකෝ..මට බෑ බන් වෙන එවුන් එක්ක ඉන්න."

"එක කරන්න ඕනේ දෙන්නා දෙන්නා කිව්වා.එහෙම බැරි අය තනියම කරන්න කිව්වා."

"අන්න ලෙකා යනවා බන්..යමල්ල මෙතන කයිය ගහන්නේ..."

"Good morning ළමයි....ඉක්මනට එනවලා...තව එනවනේ ඇත්තට...මම ටිකක් පරක්කු වෙලා එන්නේ තමුන්ලට නාල කරලා මුනවල් හෝදගෙන එන්න වෙලාව දීල..ඒ දීල තියෙද්දිත් තව එනවනේ...දරු මල්ලෝ නාවන්න එහෙමත් තියනවද ඔහෙලට...ඈ..pat...මොකෝ මේ..ළමයි නලවලද ආවේ..."

"නෑ සර්..මට ළමයි හදන්න බෑනේ sir...

pat paran ගේ සම්බන්දය දන්න පන්තියේ ළමයි ඔක්කොමම හිනාවෙද්දි ලෙකාට නම් සමනල් ගැටේ වැදුනා.

හරි හරි..ඉදගන්නවල ඉක්මනට...මේ මෙසේ උඩ තියන practical පොත් ටික ඔක්කොමල බෙදාගන්න.හෙට ඉදන් ඔයාල training යන තැන daily report ඔයාල මේකේ fill කරලා project එකත් එක්ක අපහු campus පටන් ගන්න පලවෙනි දවසේ මෙසේ උඩ තියෙන්න ඕනේ.ඊයේ ඔයාල group කරානේ...හිටියේ නැත්තේ දෙන්නයි..යිබෝ...තමුන් ....

"sir මට කවුරුවත් එක්ක join වෙන්න බෑ...මම චෙන් ගේ group එකට යනවා..."

"යිබෝ...එහෙම හොදයි තමයි..."

"අඩෝ බන් මු කිව්වා විතරයි ලෙකා කැමැති උනානේ.ඊයේ අපිට තමයි case දැම්මේ..බිනාට කොච්චර බැන්නද?..''

Wrong numberWhere stories live. Discover now