"Good morning චෙනෝ..උබ පන තියනකම් මැරෙන්නේ නෑ බන්..මතක් කරා විතරයි...
"අනේ මේ pat...මගෙන් මුකුත් අහගන්න එපා...මේකා රෑ තිස්සේ මට දස වද දුන්න.මන් ඇහැ පියාගත්තේ එලි වෙලා යකෝ.ඒ අස්සේ මේකා උදේ පාන්දර නැගිටලා ගෑනි බලන්න වගේ කඩාගෙන බිදගෙන ආවා.මවත් එක්ක පලයන් කියද්දී.තෝව ඊයේ මග දාලා එන්න යකෝ තිබ්බේ...තෝ දැන් උදෙන්ම ඇවිල්ල බලාගත්තේ මොකද්ද යකෝ.අර ඊයේ ලොකුයි කිව්ව එකද?"
චෙන් ගේ කෑ ගැහිල්ලත් එක්ක pat paran දෙන්න මුනෙන් මුණ බලාගෙන කුප්ප හිනාවක් දැම්මා..
"අම්මෝ....තොපි දෙන්න ඊයේ රෑ ඒ කියන්නේ එලි වෙනකම්....යකෝ...කවද ඉදන්ද තොපි දෙන්න සෙට් උනේ...."
"කාගේද කියපන්කො ලොකුයි කිව්වේ...උබේද චෙනාගේද..අඩේ කියපන්කො බන්...ඒ..කියපල්ලකෝ..."
patparan දෙන්න මාරුවෙන් මාරුවට අහද්දී චෙන්,
"තොපි මගුලක්ද කියවන්නේ...."
"මගුලක් වගේ තමයි බන් එකත්...කියපල්ලකෝ..කවුද ටොප්..."
ඇහුන දේත් එක්ක චෙන් යිබෝ දෙන්නම එකවරම
"මොකක් කිව්වා.top..."
දෙන්නටම කොහේදෝ නැති කැස්සක් ආවේ එකපාට්ටමයි...මේ pat...මට ඊයේ club ගිහිල්ල ටිකක් වැඩි උනා.චෙනා තමයි මාව අරන් ආවේ.යකෝ එකට ඉදල කතා හදන්න එපා බම්ලෝ..
යිබෝ කෑ ගහද්දීම එතෙන්ට ආවේ jin..
"මොකෝ බන්..යිබෝ මොකද බන් කෑ ගහන්නේ.වෙලා ගියා යන්නේ නැද්ද lectures.."
"ජින් උබ දන්නේ නැනේ.ඊයේ මුන් දෙන්න honeymoon ගිහිල්ල ඒක ගැන අපි කතා කරේ."
"කවුරු කිව්වා..."
"මේ අපේ චෙනයි,යිබෝයි..."
"ඒ බන් සිරාවටමද?..."
"ඇති..තව එක වචනයක් වත් කිව්වොත් මම තොපි දෙන්නව අරගෙන ඇත්තටම honeymoon යනවා,යමවු යන්න ලේච්ටුරේ එකට."
එත් එක්කම ජින් චෙන් දිහාවට හැරිලා..
"මේ බන් චෙනා...උබලගේ තාත්තගේ ලොකු site තියනවා නේද?හෙට ඉදන් මාසයක් නිවාඩුනේ.ඒකෙ training එක දා ගමුද?"
"හරි ජින්..ඒකට දාගමු...මම හොද site එකක් බැලුවා..."
එත් එක්කම ජින් pat paran දිහාවට හැරුණා.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 18
Start from the beginning
