kuan යන්ලිට හාදුවක් දිගෙනම යන්න ගියේ යිබෝ ගේ හැසිරීම ගැන තව ටිකක් කතා කරන්න හිතාගෙන .

හදවතේ තෙරපුණ වේදනාව එක්ක zhan බින් එක්ක යද්දී යිබෝ නම් කෙලින්ම ගියේ club ඒකට හැබැයි ජින් එක්ක නම් නෙමෙයි.චෙන් එක්ක.,ඒ වෙද්දී යිබෝ ගේ හිතේ zhanjin ගැන තිබ්බ පැහැදීම ටිකක් අඩු වෙලා එයාගේ හොදම යාළුවගේ තැනට ඇවිල්ල හිටියේ චෙන්.

"chena..මට මට තේරෙන්නේ නෑ බන්.මම මොකද්ද කරන්න ඕනේ කියලා..."

මේ කියන්නේ බාගෙට මත් වෙලා ඉන්න යිබෝ...

"යිබෝ උබ මොකක් ගැනද බන් කියන්නේ.කියන දෙයක් තේරෙන්න කියපන්කො."

"නෑ බන්..zhan...මම zhan ට මොකද්ද බන් කරන්නේ..ඌ අහිංසකයි කියලා මට හිතෙනවා.එත් බලපන් ඌ නිසා මගේ ආසමහීන නැති උනා..අනික මම එදා පන්තිය මැද charter උනා...උබ දැක්කනේ ඌ පෙන් එක හොරකම් කරලා ඒකෙ තියන ඒවා වෙනස් කරලා ගෙනත් දුන්නා.."

"බන් යිබෝ...අපි දන්නේ jin කිව්ව ඒවා විතරයිනේ.අපි zhan ගේ පැත්තෙන් මේ දේවල් මුකුත්ම දන්නේ නෑ.එහෙම වෙද්දී නිකම්ම zhan ට දොස් කියන එක හරියි කියලද උබ කියන්නේ..අනික උබේ හීන නැති උනේ උබ විහින්මයි.ඒකට zhan ගේ වරදක් නෑ.zhan කලේ campus යන්න try කරපු එක.උබ අපි හැමෝම දන්නවා zhan ට කාත් කවුරුත් නෑ කියලා.zhan ගේ වියදම cover කරන්නත් එයා කි තැනක වැඩ කරනවද කියලා අපි ඔක්කොම දන්නවනේ.ඉතින් එතකොට මේ වගේ campus එක්ක ඉගන ගන්නවා කියන එක zhan ට හීනයක් විතරයි.ඌ දක්ෂ උනේ නැත්තම් එයාට ශිෂ්‍යත්වයක් එන්නේ නැනේ බන් මේ campus එකට.එයාට අපිට වගේ මෙව්වට බදින්න සල්ලි නෑ.එයා කරේ ශිෂ්‍යත්වයක් ගන්න try කරපු එක විතරයි.එක එයාගේ වරදක් නෙමෙයි.."

"හරි බන්..ඔක්කොම හරි කියලා මම පිලිගන්නවා.එත් ජීවිතේට club එකකට නොගිය zhan එදා මොකටද club ආවේ...

එත් ජීවිතේට club එකකට නොගිය zhan එදා මොකටද club ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"උබ කියන එක හරි.එත් අපි දන්නවද එතන මොකද්ද උනේ කියලා.නැහැනේ..ඒ නිසා හැම දේම විසදගන්න කම් ටිකක් ඉවසල ඉමු කියලා තමයි මම නම් කියන්නේ යිබෝ...."

"chena..දැන් ඉවසන්න තරන් දෙයක් නෑ බන්..හැම දේටම පරක්කුයි ...."

"යිබෝ..උබල zhan ට වෙන කරදරයක් එහෙම කරේ නෑ නේ නේද?චෙන් මේ අහන්නේ යිබෝ ගේ දෑස දෙස එක එල්ලේ බලාගෙනයි.

"නෑ chena..පිස්සුද උබට.එහෙම දෙයක් නෑ. ''

යිබෝ ,චෙන් ගේ ඇස් මග අරිමින්ම පැවසුවේ චෙන් ට සැකයක් ඇති නොවෙන්නයි.

"හරි හරි..දැන් ඇති බිව්වා.යමන් දැන් ගෙදර.උබ ගෙදර යන්නේ නැනේ.ඔය විදිහට kuan ගගාගේ ගෙදර යන්න එපා බන්.princess ඉන්නවනේ."

"බෑ බන්.තව ටිකක් ඉම්මු..අද zhan මාව ගණන් ගත්තේ නෑ."

"හරි හරි..හෙට කතා කරමු..යමන්...ඇති බන්.අද උබට හොදටම වැඩියි."

"මගේ කොහොමත් වැඩියි තමයි...ඊ....මේ වැන්ග් යිබෝ ගේ තමයි ඒක වැඩි ...වැඩීම් මගේ තමයි..."

"මොකක් කිව්වා ...?ඒ බැහැපන් ඔතනින් එහාට.ලැජ්ජයි බන්.තොට ලජ්ජා නහරේ නැති උනාට මට තියනවා."

"හේ හේ....උබ බය උනා..මගේ ලොකුයි කිව්වම උබ බය උනා..."

"අනේ වැඩේමයි බය වෙන්න.මම උබේ ගෑනි නෙමෙයිනේ...ඔය මේසෙන් බැහැපන් යිබෝ.ඇති යකෝ..ලැජ්ජයි මට."

"උබට වැඩක් නෑ තමයි.මගේ ලොකු දැක්කේ sh ....ශ්    හේ හේ මම මොකද්ද කියන්නේ.ඒක රහසක්..හේ හේ..."

"අනේ තොගෙයි මගෙයි රහස්..බැහැපන් යකෝ..."

.

.

.

.

ගිහින් එන්නම්...

.........................................................................................................

යිබෝ ගේ රහස මොකක් වෙන්න බැරිද?

ඔන්න ළමයි යිබෝ ගේ නම් ලොකුයිලු ...

මොකද්ද දන්නේ නෑ...

මම

මනු....

Wrong numberWhere stories live. Discover now