එත් එක්කම බින් ඇවිත් horn එක ගැහුවා.
"හැම වෙලේම ඔයාලට කරදරයක් වෙන්නත් බැනේ.මම යන්නම් බින් එක්ක.යන්නම් kuan ගගා...යිබෝ මට ඒ වෙලාවේ පිහිට උනාට ගොඩක් පින්..මම යන්නම්.."
එහෙම කිවව zhan බින් එක්ක යන්න ගියා.එත් මේ දේවල් වෙද්දී යිබෝ ගේ මුණ නම් තිබුනේ අබ පුපුරන සයිස් ඒකට.
"කිසි කෙලෙහිගුනයක් නැති උන්..3rd class මිනිස්සු ඔක්කොම ඔහොම තමයි."
"යිබෝ..තමුන් තමයි 3rd class විදිහට කතා කලේ.zhan ට කවුරුත් නෑ කියලා අපි ඔක්කොම දන්නවනේ.එහෙම තියෙද්දී ඒ ළමයට කාත් කවුරුත් නෑ කියලා සැරෙන් සැරේ හිත රිද්දද්දී ඒ ළමය ඉදියිද මෙතන තවත්..ආ ඔයාට තවත් කියලා තේරුමක් නෑ.dad තමයි ඔයාව නරක් කරලා
nonsense...
එහෙම කිව්ව යිබෝ කෙන්තියෙන්ම වාහනේට නැගල යන්න ගියා.
"යිබෝ ඉන්න..."
යන්ලි, යිබෝ පස්සෙන් පැන්නුවත් යිබෝ නෙමේයි ගානකට වත් ගත්තේ.
"kuan..යිබෝ මෙච්චර කාලෙකට zhan ව care කලේ නැනේ.එත් අද එයාට කලන්තේ දැම්මම එක්ක ඇවිල්ල බෙහෙතුත් කරා.යිබෝ හිතුවක්කාරයි තමයි.එයාගේ හිතෙන් ඒ ගතිය අපි ටික ටිකයි ඇරගන්න ඕනේ.ඔක්කොටම හේතුව එයා ගෙදර තනි වෙලා නිසයි.ඔයත් ටිකක් තෙරුන් ගන්න."
"යන්ලි..එහෙමයි කියලා ඔයා කියන්නේ zhan ට කතා කරන විදිහ හරියි කියලද?කාත් කවුරුත් නැති අනාතයෙක්ට අනාතය කිව්වම දුක නැද්ද යන්ලි.එක හරියි කියලද කියන්නේ ඔයා.."
"ඇති kuan..මේවට අපි රණ්ඩුවෙලා හරියන්නේ නැනේ,හෙමිට යිබෝ ට තේරුම් කරන්නම් මම.ඔයා දැන් යන්න නේද ආවේ ඉක්මනටම..නැත්තම් රෑට තියන වැඩේ පටන් ගමුද?...."
"යන්ලි මැණික...මම යනවා.අරහේ කට්ටිය බලන් ඇති...ආදරෙයි මැණික..."
"පපා..."
"මත ආදලේ නේද?යන්ලියට විතලද ආදලේ...."
"නෑ මැණික..මම මගේ princess ට තමයි වෙදිපුරම ආදරේ..."
"අලවූ පපා....පලිස්සමෙන් යන්න...."
"හලී මගේ මැණික් කැට දෙකම පලිස්සමට ඉන්න.යනෝ..."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 17
Start from the beginning
