ඉතින් මේ හේතුව නිසා kuan ට පුළුවන්කමක් උනේ නෑ එයාගේ dad ඉස්සරහට ගිහිල්ල zhan ට උන අසාදාරනය ගැන කියල සාදාරණයක් ඉල්ලන්න.ඒ වගේම ඒ දේ උනේ කොහොමද කියන්න වත් කවුද කරේ කියන්න වත් කවුරුත් දැනගෙන හිටියේ නෑ.zhan උනත් කාටවත් මුකුත්ම කියන්න කැමැති උනේ නෑ වගේම එයා ඒ ගැන මතක් කරන්න වත් කැමැති උනේ නෑ.යිබෝ ට යම් තරමකට මැදිහත් වෙන්න පුළුවන් උනත් යිබෝ එක කියන්න වත් ආය zhan ව බලන්න ආවෙ නෑ.
kuan ට වගේම යන්ලිටත් මේ උන දේට හේතුව තමන් කියන සිතුවිල්ල තිබුණා.zhan ගෙ tiket කැපුවට පස්සේ එයාල zhan ව එයාලගේ ගෙදරට එක්ක ආවා.zhan, princess එක්ක කාලේ ගෙවන්න ගෙවන්න එයා ආයම පරණ තත්වෙට ආවා.ඒ සිද්දියෙන් මාස 4 කට පස්සේ එයා ආයම පරණ ගෙදරට ගියා වගේම campus යන්නත් පටන් ගත්තා.
xiao zhan pov.....
මට සිහිය එනකොට මගේ ඔලුව වගේම මුළු ඇගම ඇදුම් කනවා දැනුනා වගේම මගේ ලගින් යන්ලි ජිජි,kuan ගගා වගේම bin හිටියා.මුලදී මගේ ලගට කවුරු ආවත් මට බය හිතුනා.මට හිතුනෙම ආයම මට කරදර කරන්න එනවා කියල.එත් ටික ටික මට ඇගේ අමාරුව අඩුවෙද්දී මම ඒ හැමෝම එක්ක කතා කරා.එයාල විතරයි මට හිටිය අය.මම බින් ට කියල මගේphone එක ගෙන්න ගත්තේ මගේ ගගා ට call කරන්න.එත් එතකොට තමයි දැක්කේ එයා මට call කරලා වගේම එයා අවුරුදු 2 කට රට යනවා කියල messege දාලා තියනවා.එයාට කතා කරන්න බැරි වෙයි කියලත් දාලා තිබුණා.එයා කොයි වෙලේ හරි දකිනෙ කියල මම එයාට message දැම්මා.මට ඇත්තටම ඕනේ උනා එයාට මේ හැමදේම කියල හිත සැහැල්ලු කරගන්න.එයා මට කැමැති උනත් නැති උනත් එයාට මේ හැමදේම කියන එක මගේ යුතුකම කියල හිතුනා.එයා නැතත් මම එයාට අදරේ කරනවනේ.ඉතින් මම ආදරේ කරන කෙනාට බොරු කරන්න මට හිත හදාගන්න බැරි උනා.
kuan ගගා වගේම යන්ලි ජිජි ත් හිතන්නෙම මේ දේවල් වෙන්න එයාලත් හේතුවක් උනා කියල.ඒක ඉතින් මගේ කරුමේ වෙද්දී එයාල මොනවා කරන්නද.මට නින්ද ගියාම හැමදාම මගේ ඇද ලගින් කවුද මන්ද රතු රෝස මලක් තියල තිබ්බා.මම හිතන්නේ බින් වෙන්න ඇති.එයා තමයි හැමදාම මාව බලන්න ආවෙ.tiket කැපුවට පස්සේ මාව kuan ගගායි yanli ජිජි යි එයාලගේ ගෙදර එක්ක ගියා.ඇත්තටම මම ගෙදර ගියා කියල මාව බලාගන්න වත් කෙනෙක් නැති වෙද්දී මමත් හිතුව kuan ගගාගේ ගෙදර යන්න.යන්ලි ජිජි මට එයාගෙම දරුවෙක්ට වගේ සැලකුවා.මගේ හැම දෙයක්ම හොයල බලල එයාල කරා.මට ඒ හැම දේටම වඩා princess එක්ක ඉන්න එක සැනසීමක් උනා.එයා නිසා මට හිතට සැනසීමක් ලැබුන.මම එයාට දුන්න හාවත් දැන් ලොකුයි.එයා නම් princess ගෙ පස්සෙමයි.
kuan ගගාගෙ dad එදා party එකේ හිටියලු.එයාල kuan ගගාට කැමැති නැහැලු.එත් kuan ගගා ගොඩක් උත්සහ කරා මට උන දේ හොයන්න.ඒක කරපු කෙනා එයාගේ dad දන්නවා කියලා එයා විස්වාස කරා.එත් මම කරපු කෙනා දැනගෙන හිටියා වගේම කළු ගල් වල ඔලුව ගහගන්න ඕනේ නෑ වගේම මම නිසා kuan ගගගේ පුංචි පව්ලට කරදරයක් දෙන්න ඕනේ නැති නිසාම මම එයාලට ඒක ඕනේ නෑ කියලා මග ඇරියා.zhanjin ඒක කරා උනත් මට ඒක දෙයක් විස්වාසයි.දා ළ්හංජින් කරපු දේට යිබෝ ගෙ සම්බන්දයක් නෑ කියලා.ඒ දෙන්න එකටම හිටියා උනාට යිබෝ එදා ඒකට සම්බන්ද නෑ කියලා මගේ හිත කිව්වා.zhanjin කියන්නේ මරයෙක්ගේ පුතෙක් වෙද්දී මම ඒ දේ අමතක කරන්න හිතුව.කොහොම අමතක කරන්න හිතුව උනත් අළු යට තියන ගිනි පුපුරු වගේ මට සැරෙන් සැරේ ඒ දේ හිතට වද දෙනවා.කොහොමද අමතක කරන්නේ මම මගේ ගගා වෙනුවෙන් රැකගත්ත මාව මම දන්නෙත් නැතුව අපිරිසිදු උනා කියලා.
................................................................................................................................................
zhan පව් නේද ළමයි....
එයා කොයි තරම් අසරණ උනාද.
එයාගේ ගගා එක්ක කොයි තරම් හීන දැකලද එයා.
මේක මගේ හිතලුවක් විතරයි...ඒ දෙන්නට තරහකින් ලියනවා එහෙම නෙමේ..මම xiao zhan,wang yibo ගෙ real fan කෙනෙක් හොදේ..
කියවන අය බනින්න එපෝ.
මම
මනු...
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 15
Start from the beginning
