ඇගේ නුල් පටක් නැතුව ලේ මැද්දේ වැටිලා ඉන්න zhan ව..
දැක්ක දේ එක්ක මම එක පාරටම shock වෙලා යද්දී , ක්ෂණිකව බෙඩ් ශීට් එක අරන් zhan ට පොරවල උස්සගෙන වාහනේට දිව්වා.මම එයාව ගද්දිම මට කෙදිරිල්ලක් එක්ක ලා හිනාවකින් මගේ දිහා බලාගෙන එයා අම්මා කිව්වා.
*
*
*
*
*
zhan,rape වෙලා තිබුණා වගේම කරපු කෙනෙක් වත් හොයාගන්න බැරි වෙද්දී kuan වගේම යන්ලි හැමදාම මාරුවෙන් මාරුවට zhan ලගින් හිටියා.යිබෝ නම් ආය ආවෙ නෑ...ඒ වගේ කෙනෙක්ව බලන්න එයාට ඕනේ කමක් නෑ.එත් බින් නම් zhan ගෙ ලගින් හෙල්ලුනේම නෑ.zhan ට ගොඩක්ම අමාරු වෙලා තිබුනේ එයාට දුන්න tablet එකක් නිසා.ඒ tablet එක zhan ට allergy වෙලා.ඒ වගේම zhan ව දරුණු විදිහට rape වෙලා තිබුණා.සිහිය එන්න දවස් 5ක් යනකොට සිහිය ආවත් zhan බලාගත්ත අත ඔහේ බලාගෙන හිටියා.බින් එක්ක වත් කතා කලේ නෑ.ඒ දේ කරපු කෙනා කවුද කියන්න zhan ගෙන් උත්තරයක් ගන්න ලැබුනේ නෑ.අහන හැමෝටම දන්නේ නෑ කියන්න ඔලුව හෙල්ලුවා විතරයි.
kuan ගෙ හිතේ තිබුනේ ඒ දේ උනේ එයා නිසා කියල.හැමෝම හිතුවේ party එකට ආව සමහර businessman ලා zhan ගෙ අතින් අල්ලලා ඇගෙන් අල්ලලා එයා දිහා පෙරේත බල්මවල් දාපු නිසා ඒ කවුරු හරි එයාට එහෙම කරන්න ඇති කියල.party එකේ main organizer උනේ යිබෝ ගෙ dad.
ඇත්තටම කිව්වොත් kuan ගේත් dad.එත් kuan, yibo ගෙ පව්ලෙන් වෙන් කරලා තිබුනේ.ඒකට හේතුව යන්ලි.යන්ලි කියන්නේ xian group එකේ owner mr xiao ගෙ එකම දුව.තව විදිහකින් කිව්වොත් xiao group එකයි wangyi එකයි ජන්මාන්ත්තර වයිරක්කාරයෝ උනා.දැනට චීනයේ තියන ලොකුම company දෙක.ඒ දෙන්න 1 කියන තැන ගන්න තරග කරා වගේම දෙන්නට දෙන්න තරහකාරයෝ උනා.kuan එයාගේ dad mr wang එක්ක එකට company එක බලාගත්තා.සමහර meeting වලට mr wang වෙනුවට ගියේ kuan.ඒ යනකොට me xiao වෙනුවට යන්ලි meeting වලට ඇවිත් හිටියා.ඒ සමහර අවස්ථා වල දැන අදුනගත්ත ඒ දෙන්න එයාලටත් නොදැනීම පෙම්වතුන් උනේ ඒ දෙන්නට දෙන්න නැතුවම බැරි වෙන විදිහට.
ඒ දෙන්නගෙම තාත්තල එයාලට අකමැති වෙද්දී අම්මල නම් ඒ දෙන්නට කැමැත්ත දුන්නා.එත් තාත්තල ඒ දෙන්නගේ ආදරේට කිසිම කැමැත්තක් නොදෙද්දී අන්තිමට දෙන්නම තීරණය කලේ ගෙවල් වලට හොරෙන් බදින්න වෙනකොට මේ දෙන්නට පවුල් දෙකේම අම්මල ඒකට උදවු කරන්න ආවා.ඉතින් අම්මල දෙන්න යිබෝ එක්ක කුං වයි යන්ලි වයි එක්ක යන්න එද්දී වාහනේ අරන් ආවෙ mrs wang වෙනකොට ඒ වාහනේ හිටියේ mrs xiao,mrs wang එක්ක yibo.එත් mr wang වගේම me xiao ත් හිතුවේ වාහනේ ඉන්නේ තමන්ගේ දරුවෝ දෙන්න කියල.දරු කැක්කුමට වඩා නම්බුව ලොකු වෙද්දී දෙන්නම ඒ දෙන්නව accident කරවන්න තීරණය කරලා තියෙද්දී අන්තිමට පව්ල් දෙකේම අම්මල දෙන්න නැති උනා වගේම යිබෝ ට අවුරුද්දක් කෝමා වෙලා හොස්පිටල් නවතින්න සිද්ද උනා.මේ වෙද්දී තවම පව්ල් දෙකේ වෛරය නැති උනේ නෑ වගේම අම්මලාගේ මරනෙත් එක්ක mr wang වත් mr xiao වත් ආය යන්ලිට වත් kuan ට වත් කරදර කරේ නෑ.kuan එයාම මහන්සියේ දියුණු වෙලා තමයි මේ තත්වෙට ආවෙ.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 15
Start from the beginning
