අම්මා....

එයා අවා....

මාව අරන් යන්න....

මම හිනා උනා....


*

*

*

*

*

*

*

*

*

*

*

*

*

බබාට උන හොදටම වැඩි උන නිසා kuan, zhan ව club එකේ තියල ගෙදර ආවා.zhan හොටෙල් එකේ වැඩ කරා උනත් එයාට bar එකේ වැඩ එච්චරම තේරුමක් නෑ වගේම party එකත් හදිස්සියේම සෙට් උන නිසා kuan ට කරගන්න දෙයක් තිබුනේ නෑ.zhan ,kuan ට උදවු කරන්න හිතපු එක ලොකු දෙයක් උණා ඒ වෙලාවේ.yanli දරුවත් එක්ක තනියම නිසා kuan, zhan තියල ගෙදර ආවා.කෝකටත් කියල kuan, zhan එක්ක surver කරන්න හිටපු bright ටත්  zhan ව බලාගන්න කියල වැඩ අඩු උනොත් කලින් යවන්න කියල ගෙදර ආවා.වැඩ ඉවර වෙලා bright, kuan ට call කරා zhan ව යැව්වා කියල.kuan රෑ වෙලා zhan ට call කරත් එයා anz කරේ නැති වෙනකොට kuan හිතුවේ zhan නිදි ඇති කියල.zhan ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා කියල kuan දැනගෙන හිටියා.

පහුවදා උදේ kuanආයම hospital එකට ගියේ බබාට අඩුවක් උනේ නැති හින්ද.උදේත් kuan, zhan ට call කරත් එයා answer කරේ නෑ.මේ වෙනකොට යිබෝ හිටියෙත් kuan ගේ ගෙදර.යිබෝ ගේ princess ට අසනීපයි කිව්වා ගමන් එයා රෑ patry එක ඉවර වෙලා කෙලින්ම ගියේ ගියේ kuan ගෙ ගෙදර වෙද්දී ඒ එනකොට නම් yibo හොද සිහියකින් හිටියේ නෑ.princess ,hospital එකට අරන් යද්දී යන්ලිත් එක්ක යිබොත් ආවා.zhan ගෙන් මේ වෙද්දීත් ප්‍රතිචාරයක් නැති වෙද්දී kuan, yibo බෑ කියද්දීම වාහනේ club එක පැත්තට හැරෙව්වා.kuan,zhan ගැන club එකේ ඔක්කොමලගෙන්ම ඇහුවත්කවුරුත් zhan ව දැක්කේ නෑ කිව්වා වගේම bright නම් zhan උදේ යන්න ඇති කිව්වා.මොන දේ උනත් zhan ,kuan ගේ call එකට කවදාවත් answer නොකර ඉදල නෑ.දැක්කම හරි ගන්නවා.කෝකටත් kuan, yibo එක්කම room එක පැත්තට ගියා.ඒ යද්දී room එක වහල තිබුණ නිසා ඒ දෙන්න අපහු එන්න හැරෙද්දී එක පාට්ටම වහපු රූම් එක ඇතුලෙන් සද්දයක් ඇහුණා.yibo, kuan දෙන්න මුනෙන් මුණ එක පාට්ටම බලල දොර කැඩුවා..


wang yibo pov...

උදේ වෙද්දීත් princess ට උන අඩු වෙලා තිබුනේ නෑ.එයා මාවත් බදාගෙන උන අමාරුවට අඩද්දී මමත් ගගා යි ජිජි යි එක්ක princess අරගෙන හොස්පිටල් එකට ගියා.ඇත්තටම මම ගියා කිව්වට ගියේ ගොඩක් අමාරුවෙන්.ඒ තරමට මම ඊයේ රෑ මත් උනා කිව්වොත් හරි.ඒ අස්සේ ගගා zhan ට call කරනවා.ඒ යකාටත් වෙච්ච දෙයක් නෑ කියල තමා මේ හොයන්නේ.හොස්පිටල් ගිහිල්ල ගෙදර එන ගමන් මම බෑ කියද්දී ගගා club එක පැත්තට වාහනේ හැරෙව්වා.club එකේ එකෙක් වත් zhan ට උන දෙයක් දන්නේ නැති වෙද්දී මම නම් ගගාට කිව්වේ එයා ගෙදර යන්න ඇති කියල.මොකද ඒ යකා උදේ පාන්දර ඉදන් රස්සා කරනවා කියල මම දන්නවනේ.ගගාට කොච්චර කිව්වත් එයා නැවතිලා හිටියා රූම් 1 ට ගිහිනුත් බැලුව.ඒ රූම් එක වහල තිබුණා නිසා අපි අපහු එන්න හැරෙද්දී ඇතුලෙන් ආව සද්දේ එක්ක අපි දොර කඩාගෙන ඇතුලට ගියා.ඒ යද්දී මම දැක්කේ ,

Wrong numberWhere stories live. Discover now