ඔයා අපි වගේ බොන්නේ නැතුව ඇති කියලා හිතුනා.ඒකයි cool drink එකක් oredr කරේ..
නෑ..මම බොන්නේ නෑ..
එකනේ මට හිතුනා...zhan...ඔයාගෙන් දෙයක් අහන්න ඕනේ.ඔයාට කොහෙන්ද අපේ පෙන් එක හම්බුනේ.
මම එදා ආව club එකට.බින් ගේ යාලුවෙක්ගෙ party එකකට.එතකොට දැක්කා යිබෝ වැටිලා ඉන්නවා.මම තමයි චෙන්ට call කරලා එයාව ඇතුලෙන් ඉන්දෙව්වේ.චෙන් එයාව එක්ක යනකම් ඉදල එන්න එද්දී තමයි පෙන් එක වැටිලා තිබිල හම්බ වුනේ.
ඒ කියන්නේ එහෙනම් එදා ඒකයි සිද්ද උනේ.ඒත් එක්කම මට order කරපු බිම ඒකත් ගෙනාවා....zhanjin බොන ගමන්ම කතා කරා..හරි හරි එක අමතක කරමුකෝ...ඉතින් කියන්නකෝ මෙච්චර වැඩ කරලා ඔයාට පාඩම් කරන්න වෙලාවක් කොහෙන්ද.ඔයා ගොඩක් දක්ෂයිනේ.
ගෙදර ගිහිල්ල තමයි වැඩ කරන්නේ ඉතින්...
කෝ ළමයෝ ඕක බොන්න,මම විතරක් තනියම බොන්නද අනේ...
ගෙනත් දුන්නේ බිම එකක් නිසාත් මට ඇත්තටමලොකු තිබහක් ආව හින්දත් මම බිම එක හෙමීට බොන්න ගත්තා.
ඔයා අද ගෙදර යනවද zhan....
නෑ..මම මෙහෙ නවතිනවා...
මෙහෙ රූම් එකකද ඉන්නේ...
ඔව්.දැන් ගෙදර යන්න විදිහක් නෑ මට.ගොඩක් රෑ වෙලානේ..මගේ ඇගට ලොකු රස්නයක් දැනෙන්න ගත්තා..මාර මහන්සියි...මම රස්නේ නිසා කටින් පිබ පිබ zhanjin ට උත්තර දුන්නා.
මම යන්නද කමක් නැත්තම් .මහන්සියි මට..
හරි හරි ඔයා මහන්සි වෙලත් එක්කනේ ඉන්නේ.යන්න එහෙනම්...
මම යන්න නැගිට්ටත් මට ඇගට ඒ තරම් ලොකු පණක් නෑ වගේ..මම හිතන්නේ මහන්සි උනා හින්ද නිදිමතයි වගේ.මට මතක් උනේ මගේ ගගා...මම එයාට චාල්ල් කරා..කොයිතරම් call කරත් එයාගේ phone එක answer කරේ නෑ...අනේ ගගා...මට ඔයාව ඕනේ.මගේ ඇග උණුසුම් වෙද්දී මට මතක් උනෙම මගේ ගගා විතරයි..මම වැනි වැනිම කාමරේ ගාවට ගිහිල්ල යතුර දාල කැරකෙව්වත් මට ඒ දොර ඇරගන්න බැරුව යතුර බිමට වැටුණා.එක ගන්න නැමෙද්දී මම වැටෙන්න ගියා වගේම මාව කෙනෙක් අල්ල ගත්තා...අඩවන් වෙච්ච ඇස් වලින් මම දැක්කේ මාව අල්ල ගත්ත zhanjin වෙද්දී එයා යතුර අරන් කාමරේ දොර ඇරිය...lucky 7 ...එයා රූම් එකේ අන්කෙත් කිය කියා මාව කාමරේ ඇතුලට අරන් ගියා වගේම මාව ඇද උඩින් තිබ්බා...මාව ඇද උඩින් තිබ්බ එයා කට කොනෙන් හිනා වෙවීම shirt එකේ buten එකෙන් එකට ගැලෙව්වා වගේම මගේ ඇස් පියවුනේ මගේ ඇස් වලින් කදුලක් එද්දීමයි...අම්මා..මාව බේරගන්න.........
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 14
Start from the beginning
