තව කට්ටියත් ඉන්නවනේ උදව්වට.surve කරන්න තරම් මහා ගොඩක් මෙතන නෑනේ ආය.මේ ඉන්න ටික බලාගන්න පුළුවන්.බේබද්දෝ ටික තමයි ඉතුරු වෙලා ඉන්නේ..

හිනාවකින් මට උත්තර දුන්නා එයා අයම වැඩ පටන් ගද්දි මම එතනින් එලියට එන්න ආවා.

kuan ගගාගේ club ඒකෙ bar එකෙන් එලියට ආවම gwest ලට වෙන් කරපු area එකක් තිබුණා.ඒකෙ කෙලවරින් wash රූම් වලට වගේම එහා පැත්තේ තිබුණ රූම් වලට යන්න steps තිබුනේ.step එක්ක තියන area එක අදුරුයි ටිකක්.මේ වෙලාවේ එතන කවුරුත්ම හිටියේ නෑ.මගේ රූම් ඒකට යන්න තිබුනෙත් ඒ හරහාම තමයි.මම gwest ලට ඉන්න තිබුණා area එක අයිනෙන් යන්න යද්දී කවුදෝ මගේ අතින් අල්ල ගත්තා.හැරිලා බලද්දී මම දැක්කේ මත් වෙච්ච ඇස් දෙකක්.

zh..zha...zhanji.....මො ...මොකද්ද කරන්නේ....ඈ... ඇයි මාව අල්ලාගත්තේ...මාව අත අරින්න...

zhan....පැටියෝ...මොකෝ මේ හදිස්සි....ඉන්න ටිකක් අපි නිදහසේ කතා කරමු....

ක....කතාකරන්න...මොනවද?ම්.... මට කතාකරන්න දෙයක් නෑ...මට යන්න ඕනේ.....please මගේ අත අතාරින්න...

උදව්වට වත් කෙනෙක් ලග පාතක වත් නොපෙනෙද්දී මට බයටම කරන්නේ මොකද්ද කියල හිතාගන්න බැරි උනා..මම ඇත්තටම බීපු මිනිස්සුන්ට ගොඩක් බයයි...හදිස්සියේ ආව සිතුවිල්ලට මම කොහොම හරි zhanjin ගේ අත ගස දාල දුවන්න හැදුවත් එයා ටක් ගාල මගේ shirt එකේ පිටිපස්සෙන් මාව අල්ලගත්ත වගේම ඒ වේගෙට මාව කෙලින්ම ලග තිබ්බා sofa එකට වැටුණා.

zhanjin මගේ ඉස්සරහට ඇවිල්ල හිටගද්දී මම sofa එකේ කෙළවරටම ගුලි උනා...

zhan..මොකෝ මේ බය වෙලා..මම ඔයා නවත්තගත්තේ මට කතා කරන්න වත් කෙනෙක් නැති නිසා.මගේ වාහනේ යිබෝ අරන් ගියානේ මේ ලගකට කෙල්ලක් එක්ක ජොලියක් ගන්න හිතිලා මිනිහට.මට ඉතින් ඌ එනකම් යන්න විදිහක් නෑ.තව විනාඩි 20කින් ඌ එයි.මම කියන්නේ ඔයාට එතකම් මාත් එක්ක කතා කර කර ඉන්න කියලා..කම්මැලියි අෆ්ෆා මට....ඉදගන්නකෝ ඔතනින්....

zhanjin එහෙම කිව්වම ටිකක් හිතට වෙනසක් දැනුනත් මට තවත්දුරටත් බයක් දනුන.මට ඕනේ උනේ ඉක්මනටම මගේ රූම් එකට යන්න.

මට දැන් මහන්සියි.මට යන්න ඕනේ zhanjin...

ආ...ඔයා වැඩ කරලා දැන් නේද off උනේ.මට අමතක උනානේ ළමයෝ..ඉන්නකෝ...එහෙම කිව්ව එයා waiter කෙනෙක්ට කතා කරලා මට cool drink එකක් ගේන්න කිව්ව මම එපාම කියද්දී..

Wrong numberWhere stories live. Discover now