But Jin, I will not give up this easily.ok..relax machan..
ජින්, යිබෝ ව එතනින් එහාට අරන් යනවත් එක්කම එතනට ආවේ කුං ගගා.
zhan....ඔයාට අවුලක් නෑ නේද?මේක කරගෙන යන්න පුළුවන්නේ.12,12.30 වෙද්දී ඉවරයි.ඔයාට රූම් ඒකට යන්න පුළුවන්.මම එන්න හිතාගෙන ආවේ.ඒත් මගේ දුවට උණ හැදිලා.ටිකක් අමාරුයි.බෙහෙත් අරන් දීල ආවේ.ඒත් හදිස්සියේ අමාරු උනොත් යන්ලි ගෙදර තනියම.ඒකයි මම ඇවිත් යන්න ආවේ.කට්ටියත් ඉන්නවනේ.බය වෙන්න එපා.
එහෙම කියල kuan ගගා ගෙදර ගියා..ඇත්තටම ලොකු ප්‍රශ්නයක් උනේ නෑ.drink surve කරද්දී සමහර උන් නම් අතින් අල්ලන්න ඇගෙන් අල්ලන්න ආවත් මම උන්ගෙන් බේරිලා කොහොම හරි මගේ duty එක කරලා ඉවර කරා.ආව කට්ටිය එකා දෙන්න යන්න පටන් ගත්තා වගේම වෙලාවත් රෑ 12 ට කිට්ටු වෙන්න ගත්තා.කට්ටිය ටික ටික අඩු වෙන නිසා එළියේ හිටිය staff ඒකත් එක්කනා එක්කනා අඩු වෙන්න ගත්තේ හෙමීට cleaning කටයුතු ටිකත් ඉවර කරන්න ඕනේ නිසා.එතකොට ඔක්කොටම ටිකක් හරි කලින් යන්න පුළුවන්නේ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
zhan..දැන් ගොඩක් අය ගියානේ.මේ ඉන්න ටික මම බලාගන්නම්.ඔයාට පුරුදුත් නෑනේ.මහන්සිත් උනානේ ඔයා ගොඩක්.ඔයා යන්න රූම් ඒකට.
මාත් එක්ක surve කරපු අනිත් එක්කෙනා bright.club ඒකෙ හිටපු අයගෙන් මාත් එක්ක ෆිට් උනේ ටිකක් හරි එයා විතරයි.ඇත්තටම ෆිට් වෙන්න තරම් කතා කර කර ඉන්න වෙලාවක් කාටවත් ලැබුනේ නෑ.
ඇත්තටම මහන්සියි තමයි bright දැන් නම්..ඔයාට මේ ටික ඉන්න පුලුවන්ද එහෙනම්.මම ගියාට කමක් නැද්ද?
අය්යෝ...යන්න..මම ඉන්නේ මේ ලග.ඔයා රූම් ඒකට ගිහිල්ල රෙස්ට් කරන්න.මම මේ ටික ඉවර කරලා එහෙම්මම ගෙදර යනවා.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 14
Start from the beginning
