ඇයි zhan ඔච්චර ගණන්...අපිට විතරද ඔය ලොකුකම්..ආ....මේවා අපිට අල්ලන්න දෙන්නේ නැද්ද.?අපිත් අසයි ටිකක් ආශ්‍රය කරන්න.බින් ට විතරයිද අල්ලන්න හොද.ආ....

ආව කේන්තියට මුව මරන්න තරම් හිතට එද්දී kuan ගගා ගැන හිතල මම එයාගෙන් මගේ අත ඇදල ගත්තා.sir ට තව මොනාද ඕනේ.drink එක අරන් ඉවරයි නම් මන් යන්නම්.එහෙම කිව්ව මම හැරිලා එද්දී තමයි දැක්කේ එතනට එන යිබෝ ව....

එහෙම කිව්ව මම හැරිලා එද්දී තමයි දැක්කේ එතනට එන යිබෝ ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වොහ්....එයාව දැක්කම මගේ කටත් ඉබේම ඇරුන...ඒ තරම්ම එයා ලස්සනයි.මෙච්චර කාලෙකට නොදැක්ක අමුතුම ලස්සනක් මම එයාගෙන් දැක්කා..ඔව් එයා හරියට cute සිංහ පැටියෙක් වගේ....ඇත්තටම එයා ලස්සනයි...කළු පාට කිට් එක එයාටම මැහුවා වගේ.පුදුම ගැලපීමක් තිබුනේ එයාට.එයාගේ හමට ඒක ලස්සනට ගැලපුනා.

තවත් එතන ඉදන් එයා ඉස්සරහ සවුත්තු වෙන්න බැරි නිසා මම හෙමීට එතනින් ආවේ යිබෝ ට මාව නොපෙනෙන්න උනත් එයා මාව දැක්කා...

ආ....xiao zhan...මොකෝ කොටවන ජොබ් එකෙන් අයින් වෙලා bar ඒකට රින්ගුවද?

මො.... මොකද්ද?තේරුනේ නෑ.

තේරුනේ නැද්ද.තෙරුන් ගත්තේ නැද්ද.නැත්තම් රගපානවද?

මට යන්න ඕනේ.පාරෙන් අයින් වෙනවද?

ඇයි..මොකෝ දුවන්නේ.වැරදි ගැන අහන් ඉන්න බැරිද?

මම වරදක් කරේ නෑ.අනික ඔයා කියන්නේ මොකද්ද කියල මට තේරෙන්නේ නෑ.

උබ බබානේ.වරෙන් නලවන්න..zhan මේ තමුන්......

ඇති යිබෝ..උබලගේ dad ඉන්නව.එයාගේ partners ඉන්නව..අපි හෙමීට කතා කරමු.මේ වෙලාවේ වලියක් අවොත් උබගේ dad ට හොද මදි.please yibo.calm down.This party is very important for your dad. So don't worry here and be patient. Let's take care of it.

Wrong numberWhere stories live. Discover now