ᵖⁱᵃⁿⁱˢᵗ 03

65 13 23
                                    

                         ꧁🇵 🇮 🇦 🇳 🇮 🇸 🇹  ꧂
                                               
                                               [03]
                                            
                                              

                                              ♫︎♡︎

        

ටේ pov.....

"හියොන්ග් මට අලුතෙන් සින්දුවක් කරන්න ඕනා."

"පියානෝ මියුසික් එකක්ද?"

"ඔව් හියොන්ග්. ඒක පියානෝ මියුසික් එකම විතරක් නෙමෙයි vocal's උත් තියෙන සින්දුවක් වෙන්න ඕනා. අපි පොඩ්ඩක් සෝල් වල ඇවිදලා එමුද? මට අදහස් ටිකක් එකතු කරගන්න මොකක්ම හරි දෙයක් නැත්නම් කවුරුහරි කෙනෙක් දකින්න ඕනා."

"හරි අපි යං. මං ඔක්කොම රෙඩි කරගෙන කියන්නම්."

"හරි හියොන්ග්"

ඒ ටේ. අලුත් සින්දුවක් කරන්න ආසාවෙන් ඉන්න ටේ අදහස් එකතු කරගන්න සෝල් වල ඇවිදින්න යන්නයි හදන්නේ.

සාමාන්‍යයෙන් අපිටත් වෙනස් අදහස් එන්නේ ඒ වගේ නේද?

නැත්නම් සින්දු ලියන අයත් හැමදාම ලියනවා වගේ ලියන්නේ නැතුව වෙනස්ම දෙයක් කරන්න කැමති නම් මේ වගේ වෙන්න ඇති නේද.

ඒ වගේ අපි සමාජයට ගියාම සමාජයේ මිනිස්සු අතර සිදුවෙන දෙයක්, ඇයි සත්තු අතරත් වෙන සිදුවීමක්, නැත්නම් ඒ එක් කෙනෙක්ගේ තියෙන විශේෂත්වයක් හරි ඒ කෙනාගේ රූපය, ගතිගුණ වගේ දෙයක් ගැන අපිට අදහස් එන්න පුලුවන්. මෙතනදි අපිට ඒ මනුස්සයෙක්ම කියලා විතරක් ගන්න බැහැ සත්තුන්ගේ ලෝකෙනුත් ඒ වගේ නිර්මාණාත්මක දේවල් වලට අදහස් ගන්න පුලුවන්.

මං හරි එහෙම නේද??

ටේගේ මැනේජර් යන්න ඕන කරන ඔක්කොම ලෑස්ති කරගෙන ටේට දැනුම් දුන්නා.

ටේ පයින්ම යන්න ඕනයි කිව්ව නිසා එයාගේ මැනේජර් වාහන මුකුත් ලැහැස්ති කරලා තිබ්බේ නැහැ.

ටේ මුලින්ම එයාගේ අපාර්ට්මන්ට් එකෙන් පිටත් වෙලා මුලු සෝල් නගරේ පුරාම ඇවිදින්න බලාපොරොත්තුවෙන් ගමන පටන් ගත්තා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎ Where stories live. Discover now