jin...ඇති යන්තම් බන් ඒකත් ඉවරයි ඔන්න.
කොහෙද yibo ඉවර.අර mark දෙනවා යකෝ..jin කියද්දී lecturer project ටිකත් අතින් අරන් නැගිට්ටා.yibo...zhanjin දෙන්නා...නැගිටිමුද?පන්තිය මැද්දේ මෙයා මොකටද මේ එන්න හදන්නේ කියන හිතුවිල්ලෙන් මම,ජින් එක්ක නැගිට්ටා.
දෙන්නා මේ ටික internet එකෙන් බාගත්ත web site වල නම් ටික ඔන්න මම අදාල කොටස යටින් ලියල ඇති..තව අමතක වෙච්ච ඒවා තියනවා නම් කියන්ටකො ආ..මම කිව්වේ ඒවගෙන් copy ගහන්න නෙමෙයි නේද?තමුන්ලා දෙන්නා ඊයේ බිබී නැටුවේ බාගෙට වැඩ කරලද ?ඉදිරිපත්කිරීම නම් හොදයි.ඉතින් තමුන්ලා මෙච්චරකල් presentation මනේ කරන්න ඇත්තේ.ඒ උනාට project එක නම් අන්තිමයි.....තව මොන මොනාදෝ කිව්වත් මට ඒවා ඇහුනේ නැති වෙද්දී මට පෙනුනෙම zhan මගේ දිහා කින්ඩියට වගේ බලනවා කියලමයි.
campus ඉවර වෙලා අපි සෙට් එකම ගියේ club එකට.අද pat,paranදෙන්නගේ 5year anniversary එකලු.උන් දෙන්නා නම් කිව්වේ වත් නෑ.ඒත් chen ට හොරෙන් මැක්කෙක්ට වත් ඉපදෙන්න බෑ.ඌ ඒකටත් party දානවා.ඒනිසා pat,paran කොහෙද මුගේ කනෙන් රිංගන්නේ.ඉතින් උන්වත් ඇදගෙන අපි ආවේ club එකට.මට නම් අද සිහියක් තිබ්බෙබේම නෑ.මගේ මූඩ් එකම අප්සට් ගහල තිබ්බේ.මොකේට වත් නොබැන්නේ zhan ලට විතරයි.මුළු class එකටම අද lecturer කාරයා අමතලා තිබ්බේ මොකක් හරි අඩුපාඩුවක් කියල.
බලපන් pat.උබල ඔච්චර type කරලත් උබලටත් බැන්නා.අපි copy කරා කියමු.ඒත් බනින්න ඕනෙද ඌට.බලපන්.ඔය lecturer කාරයා අද විතරයි ඉන්නේ.හෙට ඌ නෑ.මම ඌව යැව්වේ නැත්තම් මම yibo නෙමෙයි.ටික ටික මත් ගතිය වැඩි වෙද්දී මට මතක් උනෙම lecturer කාරයාවයි.ඌමට class එක ඉස්සරහ නොන්ඩි කරපු විදිහයි..
බන්.yibo ඉතින් ඌ කිව්ව එකත් හරිනේ බන්...copy කරන්න එපා කියන්නේ එපා හින්දනේ.අනික අපි කරේ බාගෙට තමයි.එයා කිව්වේ complete එකක් කරන්න.අපේ ගොඩක් කෑලි අඩුයි බන්.zhan එහෙම කරලා තිබ්බේ බලපන්කො..construction එක ඉවර උනාම ඒවත් තිබ්බා.එක හරි බන්.
chen..උබ zhan ගෙ පැත්තේද අපේ පැත්තේද කියපන්.
මේ ජින්..මම පැත්තක් අරන් කියනවා නෙමෙයි....ඒත් sir කිව්ව විදිහට zhan හරියට කරලා තිබ්බා කියල කියන්නේ.අනික yibo..දැන් ඇති උබ බිව්වා..වරෙන් යන්න මගේ apartment එකට.තෝ මේ විදිහට ගෙදර ගියොත් උබේ dad ට අහු උනත් තෝව කෑලි කරනවා.අර lusi ට අහු උනත් තෝව කෑලි කරනවා.කොහෙන් ගියත් ගෙදර ගියොත් උබට ගැලවීමක් නෑ අනිවා හෙට පත්තරේ මුල් පිටුවේ උබ වැටෙනවා මයි.මන් එක්ක ගියොත් අග පිටුවට වගේ තමයි වැටෙන්නේ.ඒ හින්දා යමන්.ඇති දැන්.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 13
Start from the beginning
