zhan ට club එක ඉස්සරහ වැටිලා තිබිල හම්බෙලා.චෙන් කිව්වම මට එක පාට්ටම සැකයක් ආවේ zhan කොහෙද club එක ඉස්සරහට ගියේ වගේම එයා කොහොමද pen එක මගේ කියල දන්නේ.කමක් නෑ.මොකක් හරි වැඩේ උනානේ.මම ඒ සැකේ හිතින් අත ඇරලා lectures වලට ගියා...උදේ ලේකාගේ beam ටික බලලා හවස දෙන්න තිබ්බ project එකත් මෙසේ උඩින් තියල අපි lecturer එනකම් කයිය ගගහ හිටියා.

අද මම ඔයාලට උගන්නන්නේ නෑ.මේ වෙලාවේම මේවට marks දෙනවා.තමන්ගේ partner එක්ක තමන්ට අදාල project එක අරගෙන පිළිවෙලට එන්න.ඇවිල්ල පොඩි presentation එකකුත් කරන්න ඕනේ.තමන් බලපු construction site ගැන තමන් දන්නවනේ.පොඩි විස්තරයක් ප්‍රමාණවත්.වැරදුනාට ගැටළුවක් නෑ.ඉදිරිපත්කරන්නයි ඕනේ.මොකද මේකෙන් එහාට ඔයාල තනියම මේ දේවල් handle  කරන්න මුලාරම්බය මෙහෙන්ම අරගෙන යන්න ඕනේ.lecturer ආව ගමන් කියාගෙන කියාගෙන ගිහින් project ටික ආයම අපට දීල මුල ඉදන් පිළිවෙලට එයා ගාවට එන්න කිව්වා.

මුගේ ආ#$%^ යකෝ....දැන් පලයල්ලකෝ ඉස්සරහට.ජින් උබ දන්නවද මේකේ මොකද්ද තියෙන්නේ කියල.

ලේකමා නම් දන්නවා ඇති යිබෝ...ඌව ගෙන්නන්න වෙයිද?

මගුලක් කියවන් නැතුව හිටපන් ජින්.වරකෝ අනිත් උන් කරනකම් දැන් වත් මේක බලාගන්න ටිකක්.presentation නම් මට nothing බන්.බලපන්කො මම මේක ගොඩ දාන හැටි.මෙහෙම project ද බන් අපේ company එකේ මම ගොඩ දාල තියෙන්නේ.

මේ වෙද්දී zhan නම් හිටියේ ගොඩක් බය වෙලා.මොකද මේ වගේ අවස්ථාවකට zhan නම් කවදාවත්ම මුණ දීල තිබුනේ නෑ.

zhan...මොකෝ බන් මේ කකුල් පද්දන්නේ.උබ බයෙන් නේද ඉන්නේ.ඇත්ත කියපන්...

බිනෝ...ඇත්තටම කිව්වොත් බයයි බන්.මම මේවා කවදාවත්ම කරලා නෑනේ බන්.මට වැරදෙයිද?

ඇයි යකෝ දැන් lecturer කිවවා නේද වැරදුනාට කමක් නෑ කියල.පොඩ්ඩක් නේ බන් මේකේ කරන්න තියෙන්නේ.හරි මම කරන්නම්කො මුලින්ම.උබ end කරපන්.හරිනේ වැඩේ.

මගේ චුචී බිනා....thankuu .....

අනේ උබේ butter පාර..තියාගන් ඕව.දැන් ගණන් මෙහෙ.

මගේ හැම ප්‍රශ්නෙටම දේවදුතය වෙන බිනා මේ පාරත් මට උදව්වට ආව.බිනාට නම් මේවා පුරුදුයි.එයාගේ dad එක්ක එයා company meeting වලට යනවා.මම company එකක් ගාවින් වත් ගිහිල්ල නැති වෙද්දී මොන meeting ද මට.මම හෙමීට එහෙම්ම බැලුවේ yibo දිහා.එයාලටත් මේවා පුළුවන්.ඒ ඔක්කොමල business පවල් වල දරුවෝ.මේකේ මම විතරයි සාමාන්‍ය ළමයෙක්ට ඉන්නේ.මගේ දක්ෂතාවය නිසයි මම මෙතන ඉන්නේ.නැත්තම මේ වගේ campus එකකට මට එනවා තියා හිතන්නවත් බෑ.ඊයේ මම හොටෙල් එකට ගිහින් එද්දී බිනා call කරා එයාගේ යාලුවෙක්ගෙ birthday party එකක් කියල.මාවත් බලෙන් වගේ ඒකට ඇදන් ගියා.

Wrong numberWhere stories live. Discover now