ඉතින් මගේ ගගා ගේ හිත කොයි තරම් ලස්සනයිද කියන්න මේ මදිද?එයාගේ ආදරෙත් මටම ලැබෙනවා නම්..මම තමයි මේ ලෝකේ වාසනාවන්තම..

ඉතින් කියන්නකෝ zhan...කෑවද? පාඩම් කරාද?මම දැනුත් වැඩ zhan..ඔයා නිසාමයි හදිස්සියේ ගත්තේ.ඔන්න බලන්නකෝ මම company එක ගත්තම නම් මෙහෙම නෑ ඉතින්.dad නිසයි මෙහෙම ඉන්නේ.මම කරන කාලෙක මෙච්චර දගලන්නේ නෑ මම නම්.

මම තියන්නම්.ඔයා පරිස්සමට ඉන්න. කිව්ව එයා මම මුකුත් කියන්න කලින්ම cut කරා..පව් එයා.කෑවද දන්නෙත් නෑ.මොනා උනත් එයාට මාව මතක් උනානේ මෙච්චර වැඩ අස්සෙත්.ඔයා පරිස්සමට ඉන්න මගේ ගගා...මම මටම මුමුනගෙන නින්දට වැටුණා.

මේ දවස් ටිකේම ගෙදර එන්නත් බැරුව මම හිටියේ chen ගේ apartment එකේ වෙද්දී මට කොහෙද zhan නලවන්න වෙලාවක්.ඇත්තටම එක දෙයක් ඇත්ත.බිව්වා උනත් මම busy උනානේ.ඊයේ මගේ birthday එක අපේ set එකත් එක්ක සමරලා මම හිටියේ පුරුදු විදිහට chenගේ apartment එකේ වෙද්දී ඊයේ ඉදන් princess ගේ birthday එකට ගගා මට call කරා උනත් මම දැක්කේ අද දවල් වෙලා.ඊයේ මට එයා call කරා ලාවට මතකයක් ආවත් මොකට ගත්තද කවුද ගත්තේ කියලත් මතක් උනේ නෑ. දවාලේ ගගා බැන්නම තමයි මතක් උනේ.හෙට උදේම යන්න ඕනේ princes ව බලන්න.එයා shape කරගන්න එක තමයි අමාරුම.

fighting yibo...උදේ පාන්දර මම puppy mode එකත් on කරගෙන kuan ගගා දොර අරිනකම් හිටියා.

තව නිදි..මට කියන්න එපා.තෝම බලාගන්...හිකනලා...

කුං ගගා මට රවල kitchen එකට ගිය.මම gift එකත් අරන් කෙලින්ම ගියේ කාමරේට.

දොර ඇරගෙන යද්දීම මොකෙක හරි පැටලිලා මම බිම ඉන්දුනේ පශ්චත්බාගේම බිමට සමතලා කරගෙන.මොනා හු@#$% යකෝ...පොඩි එකී නිසා කටට ආව වචන සෙට් එක අතරමග නවත්තගත්තේ දිව හපාගෙන වෙද්දී,

මොකාද යකෝ මු.......ගගා..බේරාගන්ඩෝ...හොල්මනක් පැන්නෝ.....

ගියාට වඩා වේගෙන් මම කාමරෙන් එලියට දිව්වට වඩා විද්ද වෙනකොට මගේ සද්දෙට දෝනි නැගිට්ට වගේම ජිජි එක්ක ගගා ත් ආව වෙද්දී මම දිව්ව වේගෙට කාමරේ දොර ලගින් කාමරේට ආව ගගාවත් බදාගෙන ආයම සැරයක් මම පොලව කිස් කරනකොට දෝනි කළු පාට රෙද්දක් අස්සේ හිටපු සුදු පාට හාවෙක් වඩන් එලියට ආවා.උනේ මොකද්ද කියල තෙරෙද්දී මගේ කන් දෙකින් ඉදන් රතු වෙද්දී අනේ යකෝ හවෙක්ටත් තෝ බයයිනෙ වගේ බැල්මක් ගගා මාව බදාගෙන මගේ ඇග උඩ ඉදන්ම දානකොට මම උවත් පෙරලගෙන නැගිට්ටේ හාවාගේ අම්මා මුත්තා සිහිකරගෙනමයි.

සද්ද නැතුව මම කෙලින්ම ඉස්සරහට ගිහිල්ල සාලෙන් ඉදගත්තේ කකුල් දෙකම උඩට අරගෙනමයි.බයකට නෙමෙයි.ආරක්ෂාවට හොදයිනේ.ඒකයි....මගේ පස්සෙන්ම ආව princess මට ඉස්සරහින් ඉදගත්තේ හාවත් ඔඩොක්කුවෙන් තියාගෙනයි.

ගගා..කවුද මු ගෙනාවේ.මුන්ගේ බුල් ලමයින්ට හොද නෑ.අසනීප වෙනවා.ඕකව ගිහින් දාන්න.

හා මාමා මට ගෙනත් දුන්නේ.මෙයාව මත ඕනේ.එයා නැතුව මත ඉන්න බ්ලෑ.මම මෙයාට ආදෙයි.... 

ඇදුම්බර මුණක් හදාගෙන දෝනි කියද්දී කියන්න සතුටුයි kuan, yanli එක්ක හාවාගේ කෙසේ වෙතත් මගේ ගෙදර ටිකෙට් එක කපන බැල්මක් දාද්දි princess නම් අඩන විදිහට හොරෙන් හිනාවෙනවා මම දැක්කා.කරන්න දෙයක් නෑ ඔයා දන්නේ මගේම මායම් ටික තමයි..කොරන්න දෙයක් නෑ.

මම ඉතින් හැමෝගෙම හොදට කිව්වේ.ඕකුන් හින්දා අසනීප උනාම එහෙම මට කියන්න එපා..ඔන්න කලින්ම කිව්ව.

මම අන්තිම තුරුම්පුවත් දානකොට kuan කෙලින්ම නැගිටලා office යන්න ඕනේ කියල ගියේ මම දාපු බෝලෙට නිදහස් පාරක් එල්ල කරලා වෙද්දී මම බැලුවේ යාන්ලි දිහා...

අනේ බෝ...එයා cute අනේ.ඔයා ඔච්චරම අකමැතිද.අරන් බලන්නකෝ ඔයත් ආස වෙයි.යන්ලිත් එහෙම කියාගෙන හා හුරතල් බලද්දී මගේ නම් high voltage එකක් ඇග හරහා ගිය වගේ තරහක් ආවා.

මෙයා මට දුන්නේ හා මාමා...මෙයයි එයයි දෙන්නම එක වගේ..මම හා මමට ආදෙයි ...ඔයාට princess  ආදෙයි නෑ.මෝඩ බොබෝ.ඊයේ අවෙත් නෑ.

හිරෝෂිමාවට බෝම්බ ගැහුවා වගේ princess පුපුරද්දී මගේ මොලේ සමනල් ගැටේ වැටිලා තිබ්බේ එකම එක දේකින්...

එක දවසින් මාව නරක් වෙලා..

මොකාද යකෝ මේ හාවා........

...............................................................................................................................................................

කවුද මේ හා පැට්ටා......

එක දවසට princess ට බොබෝ එපා වෙලාලු ඔන්න.

නඩු ලෝකයයි.

මම

මනු...

Wrong numberWhere stories live. Discover now