නෝති යන්ලියා...එයාට අලුත් පුතෙක් හම්බිලා..මාව ආතකයි මෙයාට...දැදී....බාන්නකෝ..නෝති යන්ලියා...එයාට හා මාමිව බබා කලගන්න ඕනේ වෙලා.මන් තලායි..මන් නනෝ මගේ මාමි ළගට...

දැදී....මෝඩ බොබෝ ට එන්න කින්නකෝ...

මෝඩ බොබෝ ට එන්න කින්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජිජි මාව තුරුල් කරන් හිටිය කියල බබියට තරහ ගිහිල්ල තමයි මේ දගලන්නේ.

මගේ princess ට තලා ගියද මැණික..ඉතින් හා මාමිට ඔයාට වගේ අම්මි තාත්ති නෑනේ තුරුල් කරන් ඉන්න.එයා පව්නේ..ඉතින් තලා ගන්න එපානේ මගේ සුද්දෝ...ඔයත් හා මාමිට ආදලෙයි නේද.ම්...kuan ගගා යුද්දේ ප්‍රකාශ කර කර හිටිය princess ව රවට්ටද්දී එයා මගේ බෙල්ලට පැන්නා.

මගේ හා මාමිට මන් ආදෙයි....

කාලෙකින් මගේ හිතට පුදුම නිදහසක් ලැබුණා.දුකෙන් උනත් අන්තිමට මම ළමා නිවසෙන් එලියට ආවේ කවදම හරි එහෙට යනවා කියල හිතාගෙන.මට ඒ ළමයි එක්ක ඉද්දි කාලේ යනවා තේරුනේ නෑ වගේම හිතට ආව නිදහස කියල නිමකරන්න බැරි උනා.මට කවද හරි සල්ලි තියන කාලෙක මමත් තෑගි අරන් එන්න ඕනේ.මම දන්නේ නෑ මට ආය එන්න පුළුවන් වෙයිද කියල.එත් මට තියන බලාපොරොත්තු list එකට මම මේකත් දාගත්තා.

මට ගෙදර ඇවිල්ලත් මතක් උනේ ළමා නිවාසේ.ගෙදර ආව ගමන් කල ඇදට වැටෙද්දීම මගේ phone එක

රින්ග් උනා.

මල් පිට මල් මුනේ පිපෙද්දී මන් answer කරා..

ගගා...ඔයා හොදින් ඉන්නවද?

අනේ මට සමාවෙන්න zhan.මට හෙල්ලෙන්න බැරි උනා office එකේ වැඩ එක්ක.ඔයාගේ තෑග්ගට ගොඩක් ස්තුතියි.

අනේ ගගා මම තෑගි මුකුත් දුන්නේ නෑනේ.

ඒ මොන තෑග්ගටත් වඩා මට ඔයා එව්ව video එකයි voice record එකයි වටිනවා.

Wrong numberWhere stories live. Discover now