යිබෝ...උබ මේ කරන දේ හරිද?...මට පලවෙනි වතාවට ඇස් වලට උනපු කදුලක් එක්ක හිතුණා.
Xiao zhan pov...
මම ගොඩක් ආසාවෙන් යැව්වේ එයාට මම හදපු මගේ ෆොටෝ දාපු video එක.ඇත්තටම මම එයා කොයි වගේද දන්නේ නෑ.මගේ ලග එයාගේ ෆොටෝ එකක් වත් නැහැනේ.ඒ මොනා උනත් මම දන්නවා එයා ගොඩක් handsome වෙන්න ඕනේ.එයාගේ හදවත මාරම ලස්සනයි.
මම මගේ හිතේ තිබුණ අවංකම හැගීම යන්න එයාට කිව්වා.එත් අන්තිමට මට එයාට කියන්න ඕනේ උනේ එකම දෙයයි.එත් මට ඒක එයාට කියාගන්න බැරි උනා.
ගගා,මට දවසක හුස්ම ගන්න එක හරි ඔයාට ආදරේ කරන එක යන දෙකෙන් එකක් තෝරාගන්න උනොත් ''මම ඔයාට ආදරෙයි'' කියන්න මම මගේ අවසන් හුස්ම කැප කරනවා.
අද නිවාඩු දවසක් වෙද්දී මම මගේ කාමරේට වෙලා කරේ පාඩම් කරන එක.මම යවපු එක බලල තිබුනත් තවම එයාගෙන් කිසිම reply එකක් නැති වෙද්දී මම කරේ පාඩම් කරනවට වඩා phone එක දිහා බලන් හිටිය එක තමයි.එයා මාත් එක්ක තරහ වත් උනාද..එක පාට්ටම හදිස්සියේ හිතෙද්දි මම මගේ හිත එක්කම එහෙම නෑ එයා busy ඇති කියා කියා තර්ක කර කර හිටියා මිසක් කරපු පාඩමක් නම් නැතිඋනා.
බොරුවට පොත් පෙරල පෙරල හිටපු මං හවස ටිකක් කලින් හොටෙල් එකට යන්න ගියේ ඒ යන ගමන් kuan ගගා ගේ බබාට තෑග්ගකුත් ගන්නත් එක්කමයි.සෙල්ලම් බඩු කඩේට ගියා උනත් මගේ අතේ තිබ්බ ගානත් එක්ක මට හිත ගියේ ලස්සන rabbit කෙනෙක්ටයි.සුදු පාට හිම බෝලයක් වගේ හිටපු එයා මම දිහා බැලුවේ එයාව අරන් යන්න වගේ කියලා මට දැනුනේ.මම ඉතින් එයාවත් අරන් ආවෙ kuan ගගා ගේ බබාට එයාව දෙන්න හිතාගෙන උනත් ඒ හුරතලේ දැක්කම මටත් ලෝබ හිතුණා.
පහුවදා හරියටම උදේ 8.00 වෙද්දී kuan ගගා driver එව්වා වගේම මම එයා එක්ක kuan ගගා ගේ ගෙදර එන්න පිටත් උනා.car එක gate ඒකෙන් දාද්දීම වගේ මගේ ඇස් ඉබේම නළලට ගියේ ඒ මාලිගාව දැකල...
වොහ්..මාරම ලස්සන cute ගෙදරක් එයාට තිබුනේ.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 09
Start from the beginning
