දෙයියනේ වෙලා ගියා...මම Alarm එකත් off කරලා ආයම නිදාගෙන තිබුන වගේම ඇහැරෙද්දි හොදටම වෙලා ගිහින් තිබුණා...

ඇහැරුන ගමන්ම මම කලේ මගේ ගගාට මම හදපු video එක යවපු එක.ඔව් අද මගේ ගගගේ Happy happy day එක.අදට වයස 21ක් වෙනවා.මේ චුටි වයසට එයා ගොඩක් මහන්සි වෙනවා වගේම එයා ගොඩක් සාර්ථක වෙලා තිබුණා.එයාගේ තාත්තගේ business උනත් එයා උවමනාවෙන් ඒ හැමදේම ගැන හොයල බලල එයාගේ තාත්තට හයියක් උනා වගේම එයාගේ හීන පවා එයා අමතක කරලා තිබුණා.එයා Dancing,racing වලට කැමැතියි.එයා මට කිව්වා එයාගේ dad නිසා එයා ඒවා අමතක කරා කියලා.පව් මගේ ගගා...ඇත්තටම මම එයාගේ Address එක දන්නේ නැහැ.දැනගෙන හිටියා නම් මට ලොකු දෙයක් නැතත් පොඩි දෙයක් හරි යවන්න තිබුණා.ගගා නම් කියන්නේ මං ඉගනගෙන ඉවර උනාම මාව බලන්න එයාම එනවා කියලා.දැන්ම ඕනේ නැති දේවල් වලට කාලය වැය නොකර ඉගන ගන්න කියලා තමයි එයා කියන්නේ.මගේ ගගා කොඉතරම් හොදයිද.එයා මගේ ගැන ගොඩක් හිතනවා.

wang yibo pov.

අපොයි ඔලුව රිදෙනවා.ඊයේ රෑ ගෙදර ආවෙ කොහොමද මන්ද කියලා කල්පනා කරා කරා ඉද්දි ෆොනේ එකට ආවා message එක open කරා...

zhan ගේ cute video එකක් එක්ක ලස්සන් voice record එකක් තිබුණා.

මගේ ගගා,,,

ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.මම ඉස්සරෝම කියන්න කැමැතියි නන්නාදුනන අංකයක් වෙලා මගේ ලෝකෙට ආවට ඔයාට ගොඩක් පින්.උපන්දිනෙකට කියලා මෙච්චර සතුටින් බලන් ඉදල ලෑස්තිවෙලා සුබපතන්න මට ඉන්නේ ඔයා විතරයි.ඊලග දේ තමයි අද වගේ දවසක ඔයාව මේ ලෝකෙට ගෙන්න වේදනා විදපු ඔයාගේ අම්මට ගොඩක් ස්තුතියි වගේම ගොඩක් පින්.ඔයාගේ තාත්තටත් ඔයාව මේ ලෝකෙට ගෙනාවට ගොඩක් පින්.ඒ නිසා තමයි මට ඔයා වගේ කෙනෙක්ව ලැබුනේ.ඔයා තමයි මට මේලෝකේ දැනුන එකම කෙනා.ඔයාගේ හදවත ගොඩක් ලස්සනයි.

ගගා, ඔයාට ඔයා ආස කරන හැම හිනේකටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.මට ඔයාට මේ වෙලාවේ දෙන්න දෙයක් නැහැ.එත් මම ඔයාට කියන්න කැමැතියි...

ගගා,මට හුස්ම ගන්න එක හරි ඔයාව හරි තෝරාගන්න උනොත් මම ඔයා දිහාම බලාගෙන ඔයාගේ ජීවිතය ලස්සන කරන්න මගේ අන්තිම හුස්ම කැප කරනවා......

Wrong numberWhere stories live. Discover now