ඒ බන්..මේකේ නොමිලේද බන් කන්න දෙන්නේ......එහෙම කියාගෙන yibo zhan ගේ පුටුවත් හප්පගෙන zhan හිටපු මේසෙට එහා මේසෙන් වැඩි උනා..
නෑ බන්..අද මං හිතන්නේ canteen එකේ හිගන්නුන්ට දානයක් දෙනවා වෙන්න ඇති...අපිත් මොනාට හරි දායක වෙමුද බන්..jin, yibo ගේ කරටත් අත දාගෙන කරේ yibo ව තවත් අවුස්සන එකයි.
මුන්ට මම...බිං එහෙම්ම නැගිට්ටේ අත මිට මොලවගෙනමයි...
ඇති බිං..අපි කාල ඉවරනේ.යමු අපි...please ..මෙතන රණ්ඩු වෙන්න ඕනේ නෑ.අපි යමු...හවස මුකුත් නැහැනේ අද..මට වැඩට යන්නත් ඕනේ..යමුකෝ .
මම bin බලෙන් වගේ තල්ලු කරගෙන canteen ඒකෙන් එලියට ආවා.
කිසිම ආතල් එකක් නෑ බන්...ශික්...ගියානේ යන්න.බය ගුල්ලෝ දෙන්නා jin එහෙම කියද්දී...අනේ මේ...තොපිට පිස්සු බන්..පාඩුවේ කන උන්ට කන්න දෙන්නෙත් නෑ.ඔන්න බලපන්කො zhan ගෙන් කෙසේ වෙතත් තොපි දෙන්නා ලගදීම කනවා කමක් bin ගෙන් නම්..බලපල්ලකො...paran එහෙම කිව්වේ yiboටයි jin ටයි දෙන්නටමයි.
අනේ..මුන්ට කියන කටවල් හොදයි ඉතින්...chen කියද්දී yibo, chen දිහා බලාගෙන cool බැල්මක් දැම්ම.ඇයි කටවල් හොදයි මොකද ගලේ උලාගන්නද...ඉතින් උලාගන්කෝ බලන්න මට රිදෙයිද කියලා බලන්න...
හරි පුතේ...බලපන් දවසක උබට මේවගේ return එන්නේ කොහොමද කියලා...එන්නෙපා මගේ ගාවට නම් තොපි...chen එහෙම කියාගෙනම කන්න පටන් ගත්තේ yibo ව අමුවෙන් කනවා වගේ..
මම canteen ඒකෙන් bin වත් ඇදගෙන කෙලින්ම bin එක්කම මගේ හොටෙල් එක ගාවට ගියා...
zhan..උබ ඇදගෙන ආවෙ නැත්තම් මම අද අරුන්ගේ හන්දි කඩනවා...බලපන්කො ලගදීම මං ඕකුන්ට පාඩමක් ඉගැන්නුවේ නැත්තම් මං bin නෙමෙයි..
අයියූ..ඇති බන් දැන් ඔය එනකම් කියෙව්වා.උන් ඒවා කිව්වා කියලා අපේ ඇගේ වදිනවද බන්...හරි හරි..දැන් යන්නකෝ..මාත් යනවා..පරිස්සමට ගෙදර යන්න මගේ බිං උරෝ ...
zhan එහෙම කියලා බින්ගේ නහයෙනුත් ඇදල කෙලින්ම ගියේ හොටෙල් එක ඇතුලට..
මම යද්දීම එලියට වෙලා කිටියේ kuan මහත්තය..
kuan ගගා....මම පරක්කුද අද...
අනේ නෑ මැණික...මම ඔයා එනකම් හිටියේ..පොඩි උදව්වක් ඉල්ලගන්න..
මොකද්ද ගගා..
zhan..ඔයාට පුලුවන්ද අනිද්දට අපේ ගෙදර එන්න...
................................................................................................................................................................
මොකද දන්නේ නෑ ගෙදර එන්න කිව්වේ....
අපේ zhan හරියට ඉවසනවා...
bin ගැන මොකද හිතන්නේ ඔයාල...
මට නම් bin ව තමයි shan ට ගැලපෙන්නෙම කියලා හිතෙනවා....
ඒ උනාට දෛවය zhan ට කවුරු මුණගස්සාවිද දන්නේ නැහැනේ..
මම
මනු..
ВЫ ЧИТАЕТЕ
Wrong number
Фанфикшнඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 08
Начните с самого начала
