මට බඩගිනියි බන්.ඒ හින්ද යමු කිව්වේ.උන් ගියපු මගුලක් නෙමෙයි...
යමල්ලකෝ..jin කිව්වේ කට කොනෙන් හිනා වෙලා yibo දිහා බලාගෙනමයි.දෙන්නම ඇස් වලින් ඉගි කරලා අනිත් සෙට් එකත් ඇදගෙනම canteen පැත්තට ඇදුනා.
මොනා උනත් එක දෙයක් ඇත්ත...මට නම් පළවෙනිය උනා කියලා කිසිම තරහක් නම් නෑ තමයි...canteen එක පැත්තට යන ගමන් jin එහෙම හිතද්දී...yibo නම් හිතුවේ ...ඇත්ත...එක වෙන එක විතරක් නෙමෙයි තමයි...මොනා උනත් ආය තමුන් නටන්නේ මට ඕනේ විදිහට තමයි zhan...
........................................................................................................................................................
මොකද බන් බිනෝ මේ දගලන්නේ...බෙල්ල දික් කර කර...zhan මේ අහන්නේ ජිරාෆ් mode එකත් on කරගෙන ඉන්න බිං ගෙන්...
ඒ බන්..අද මගේ සුදු චුටියා නෑනේ බන්...
මගේ හදවත නමැති සොහොන් බිමේ මලගේදරක් on වේගෙන එනවා බන්....අපොයි...බඩ පැලෙන්න කන්න ඕනේ.මට ...දුකයි shantha....
අනේ නිකා හිටු.අර ඉන්නේ ඇන්ටි..ඇතුලේ.මොනාද හදනවා.පෙන්නේ නැද්ද බන්....
අනා...මගේ චුටි....හිටාන් ශානෝ ටක් ගාල එන්නම් ඇ...එහෙම කිව්වා bin කෙලින්ම canteen එක ඇතුලේ ඇන්ටි ගාව.මං එළියේ ඉදන් ඒ අතරේ බලාගෙන හිටියේ බිනාගේ butter පාරට ඇන්ටිගේ සිරික්කිය දිහා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 08
Start from the beginning
