මේ ඊයේ මම ගත්ත wrong number එක නේද?
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
wang yibo pov..
ඔව්..එයාගෙන් තමයි ඒ call එක ආවෙ..තිබ්බ හදිස්සියට මම මොකාද එකා වගේ ටක් ගාල answer කරා.
මම කොච්චර hello කිව්වත් එහා පැත්තෙන් කිසිම ප්‍රතිචාරයක් නොවෙද්දී මට තවත් ඉවසන්න බැරි උනා...මම ඉතින්,
මේ ඊයේ මම ගත්ත wrong number එක නේද?
ඔයාට මාව මතකයිද...සිහින් හඩකින් එහා පැත්තෙන් ඇහෙද්දී...
ඔව්.හොදටම මතකයි.මට අසනීප වෙලාවේ ඔයානේ මගේ ලගින් හිටියේ.ඉතින් කොහොමද අමතක වෙන්නේ.අනික තමයි මගේ number එක වැඩිය කා ලගවත් නෑ..මොකද මම වැඩිය කවුරුත් ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි.මට යාළුවොත් නැහැනේ.
ඉතින් අනිවාරෙන්ම ඔයාම තමයි call කරන්න ඉන්නේ මේ වෙලාවේ...
ඉතින් කියන්නකෝ..මොකෝ මේ වෙලාවේ මාව මතක් උනේ.
මේකයි මට මතක් උනා....ඇත්තටම දැන් ඔයාට හොදයිද...බෙහෙත් ගත්තද ඔයා..
ඔව්.ගත්තා..දැන් අඩුයි මට..
ඇත්තටම මම ගැන හොයල බැලුවට ඔයාට ගොඩක් පින්.මම ගැන හොයන්න කෑවද අහන්න වත් කවුරුත් නෑ.මගේ dad ට හැමවෙලේම business විතරයි.මගේ අම්ම නැති උනාම මම ගැන හොයන්න කෙනෙක් නැහැ.ඔයා කවුරු උනත් මට call කරලා මම හොදින්ද කියලා ඇහුව එක මට ගොඩක් වටිනවා.ගොඩක් පින්.ඇත්තටම සතුටු හිතුන..මම ඇත්තත් නොවන බොරුවකුත් නොවන උත්තරයක් දුන්න..ඇත්තටම මම ගැන හොයන්න කවුරුත් නෑ තමයි.ඉතින් එක විනාඩි 5ක් මාත් එක්ක වැරදිලා කථා කරලා මම අසනීපෙන් කියලා දැනගත්තම නොදැක උනත් ආයම කථා කරලා මගේ අසනීපෙ ගැන අහන්න මතක් උන එකම කොයි තරම් හොදයිද..මට ගොඩක් සතුටුයි ජිවිතේ පලවෙනි වතාවට කෙනෙක් මගේ අසනීපෙ ගැන වද උන එක ගැන.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 06
Start from the beginning
