ඉතින් ඒ මගේ නංගි නේ....
ඔයාල එහෙම හිතුවද.නෑ.එයා මගේ තාත්තගේ දුවෙක් නෙමෙයි.මගේ අම්ම නැති උනාම මාසයක් යන්නත් කලින් කුඩම්මෙක් මේ ගෙදරට ආවා.ඇත්තම කිව්වොත් මම එයාට පොඩ්ඩක්වත් කැමති නෑ.ඒ කෙල්ලටත්...මම ලුසී ට නම් මුලදී කැමති උනා..මගේ නංගි විදිහට...හැබැයි එයා මම ගැන හිතන්නේ එහෙම නෙමෙයි.මගේ ඇගේ අලෙන්නමයි එන්නේ...එපා වෙනවා.එදත් මම club ගිහින් ගෙදර එද්දී dad ගෙදර නෑ.ඔක්කොමල නිදි උනත් lusi මම යද්දී උඩ ඉදන් පහලට එනවා මම ආව සද්දෙට වෙන්න ඇති ආවෙ.මම බිව උනත් මම ඒ වෙලාවේ මත් වෙලා හිටියේ නෑ..ලුසී කෙලින්ම ඇවිත් මගේ බෙල්ලේ එල්ලුනා.
ගගා...ඇයි අනේ පරක්කු..මම බලන් හිටියනේ ගොඩක් වෙලා..එන්නකෝ මම ඔයාව කාමරේට එක්ක යන්නම්...එයා මාව වත්තන් කරගෙන අරගෙන ගියේ මගේ කාමරේට නෙමෙයි.එයාගේ කාමරේට.මාව එහෙම්මම ඇදට තල්ලු කරපු එයා මගේ ඇගට බර උනා...ඇත්තටම මට බීවා උනත් සිහිය තිබුණා.මට ආව පිළිකුලට මම එයාව තල්ලු කරලා මගේ රූම් එකට ගිහින් දොර lock කරගත්ත.
ශික්...මේ වගේ ගෑනු...
මම කෙන්තියෙන්ම wash room එකට ගිහින් wash එකක් දාගෙන ඇදට වැටුන...
තිබ්බ මත් ගතියත් මම wash දැම්මම නැති වෙද්දී මගේ සිහියට ආවෙ zhan ව...එත් එක්කම මගේ phone එක රින්ග් උනා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
xiao zhan...අදින් පස්සේ උබට ආය මගෙන් ඈතට යන්න දෙන්නේ නෑ.උබ ඉවරයි...
xiao zhan pov...
ඔව්..අන්තිමේදී මම එයාට ගත්තා.එයා හරියට මගේ call එක බලාපොරොත්තුවෙන් හිටියා වගේ ඉක්මනටම answer කරා.
මම මොකද්ද කියන්නේ දැන්...පණ්ඩිතය වගේ call කරාට මොකක් කියලද මං කථා කරන්නේ...අයියෝ...මම හිත හිත ඉන්න අතරේ එයා කි පාරක් hello කිව්වද මන්ද...එත් අන්තිමටම එයා....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 06
Start from the beginning
