හරි බන්..මේක බීලා හිටපන්කෝ ...මං අපේ සුදු අම්මිට කියලා සුප් එකක් හදාගත්ත.බිං සුදු අම්මි කියන්නේ එයාගේ ගෙදර උයන ඇන්ටිට.
ඒක නෙමෙයි...ඔයාලගේ අම්මයි තාත්තයි කෝ ...
අද ඒ දෙන්න අපේ නැන්දලගේ ගෙදර ගිහිල්ල බන්...
මේක මට ටිකක් හිරයි.උබ මේක ඇදගෙන wash එකක් දාගනින්කෝ.අද අපේ ගෙදර ඉදල හෙට මාත් එක්කම යන් අඩු උනොත් බිං කිවවා...
බෑ බන්...මට යන්න ඕනේ.දැන් අඩුයි..මට හොටෙල් එකටත් යන්න ඕනේ....
නෑ නෑ උබ අද යන්නේ නෑ.මම හොටෙල් ඒකට චාල්ල් කරා අද උබ එන්නේ නෑ කියලා.නොන්ඩි ගගහ උබට පුලුවන්ද කියපන්කො යන්න.
යමන්කෝ..මම උබට wash දාන්න උදවු කරන්නම්...
එපා බිං..මට පුළුවන්..මම wash එකක් දාගෙන එන්නම්.
එදා දවස මම බිං ලගේ ගෙදර ඉදල පහුවදා එයත් එක්කම college ගියා.පහුවදා පොඩි ටෙස්ට් එකක් තිබුනත් මට ඒකට හරියට උත්තර දෙන්න බැරි උනා.මොකද මගේ අතේ කැක්කුම එක්ක මගේ ගණන් හදන වේගේ අඩු උනා.සමහර ප්‍රශ්න වලට උත්තර මම දැනගෙන හිටියත් මට ඒවා කරගන්න වෙලාව මදි උනා.කමක් නෑ.මේක නිකම් ටෙස්ට් එකක්නේ.
කාලේ ගෙවෙනවත් එක්ක ඊලග exam එකේදිත් මම high mark ගන්නකොට මේ ගතවෙච්ච කාලේදී මට college එකේදී ලැබුනේ හොද ප්‍රතිචාර නෙමෙයි.හදිස්සියේ වත් බිං නැති උන දවසට මාව බේරගන්න කවුරුවත්ම හිටියේ නෑ.
මේත් ඒ එක දවසක්...
yibo එක්ක ඉන්න zhanjin..එයාගෙන් මට පුදුම කරදරයක් තිබුනේ.එයා මගේ පස්සෙන් එන්න ගත්තා.ඇත්තම කිව්වොත් මට මේ ගැන බිං එක්ක කියලා එයාට තව කරදර දෙන්න ඕනේ උනේ නෑ.zhanjin කියන්නේ මේ පළාතම හොල්ලගෙන ඉන්න මෑරයෙක්ගේ පුතෙක් වෙනකොට,පොලිසියත් එයාලට බය වෙනකොට බිං ව මේවට පටලන්න මට ඕනේ උනේ නෑ
එදා බිං හිටියේ නෑ.college ඉවරවෙන්න තියල මම wash රූම් ඒකට ගියේ ඉක්මනටම හොටෙල් ඒකට යන්න ඕනේ නිසයි...
මම tap ඒකෙන් මුණ හොදද්දී මට දැනුන lock එකක් දානවා වගේ.මම ඔලුව උස්සල බලද්දී දැක්කේ zhanjin මම ඉස්සරහ හේත්තු වෙලා ඉන්නවා දොරත් වහගෙන.මම එයා දිහා නොබලාම එන්න හැදුවත් දොර ඇරගන්න මට බැරි උනා
DU LIEST GERADE
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 05
Beginne am Anfang
