ජින් වීදුරුවක් තොල ගැන ගමන් කිව්වා..
ඒ කිව්ව කතාව කල්පනා කරද්දී මට හිතුනෙම එක හරියයිද කියලයි...නෑ බන්...මට zhan ගේ number එක දීපන්කො.දයිලු ඕනේ නෑ.ඕක කරන්න පුළුවන් එක්කෙනෙක්ට විතරයි....ජින් මම දිහා ප්‍රශ්නාර්තේකින් බලද්දී මම වීදුරුව ඉවරම කරලා මෙසේ උඩින් සද්දෙන් තිබ්බා.
ඒක පුළුවන් මේ වැන්ග් යිබෝ ටම විතරයි....
එහෙම්ම ගෙදර ඇවිත් wash එකකුත් දාගෙන මම zhan ගේ number එකත් අරන් ඇදට පැන්නා..වෙලාව 10යි.මම zhan ටcall 1ක් ගත්තා.රින්ග් ගියා උනත් ඒක answer කරේ නෑ.මම තව පාරක් ගත්තා උනත් එක answer කරේ නෑ.ජින් වැරදි number එකක් වත් දුන්නද? හිතට ආව කෙන්තියකුත් එක්ක මම phone එක එහෙම්ම ඇදට දාල මුණ කෝට්ටේ ඔබ ගත්තා.
යන්තමට නින්ද යාගෙන එද්දී හීනෙන් වගේ මගේ phone එක රින්ග් උනා.අඩවන් වුන ඇස් වලින් මම phone එක බලද්දී zhan ගේ number එක දකිද්දී මගේ නිදිමත ජනේලෙනුත් පැනලම ගියා.
හෙල්ලෝ...මේ number ඒකෙන් චාල්ල් එකක් ආව.කවුද කියලා කියන්න පුලුවන්ද...එහා පැත්තෙන් හීනි කටහඩකින් zhan අහද්දී මගේ මුනට වැඩේ 10%ක් හරි වගේ හිනාවක් ආව.
අනේ සමාවෙන්න...මට number එක පැටලුනනේ..මගේ අලුත් driver ගේ number එක කියලා මේකට අරන් තියෙන්නේ.answer කරේ නැති හින්ද තාත්තට ආයම ගත්තා.එතකොට තමයි number එක වැරදිලා කියලා දන්නේ.අනේ සමාවෙන්න මට.මේ වෙලාවේ කරදර කරාට.
මම හරිම ආචාරශීලි කරුණාවන්ත කටහඩකින් කථා කරා.එයා එකට අහු උනා වගේ මට දැනුනේ ඊලගට කිව්ව එකින්.
නැහැ කරදරයක් නෑ...එකට කමක් නෑ .zhan කිව්ව..
රෑ නිදාගන්න වෙලාවේ call කරනවා කියන්නේ කරදරයක් තමයි අනේ.මට සනීප නැහැ.අලුත් apartment එකකට ආව.මම මෙතනට අලුත් කවුරුත් අදුනන්නෙත් නෑ.හොස්පිටල් යන්න තමයි driver ta කථා කලේ.මම අසරණ කටහඩක් මවාගෙන කථා කරා...මං හිතන්නේ එයා අහුඋනා.
ඇයි..ඔයාට මොකද උනේ.ගොඩක් අමාරුයිද.නැහැ..මං හිතන්නේ කෑම අවුලක් වෙන්න ඕනේ.බඩ රිදෙනවා වමනෙට එන්න වගේ.ඇගටත් පන නෑ. ම්ම්... ටිකක් ඉන්න.මම හිතන්නේ මට vomit එන්න වගේ..මම තියන්නම්....බයේ....
මම ටක් ගාල call එක අමාරුවෙන් වගේ cut කරා...
50%ක් success...
ජින් කිව්ව විදිහට නම් zhan ගේ හිත ඉක්මනට උණු වෙනවලු.ඒ කියන්නේ එයා අනිවාරෙන්ම මට කථා කරන්නම ඕනේ...බැරි වෙලාවත් එයා ආයම කථා නොකලොත් ඒකටත් වෙනම plan 1 ගැහුව මං plan එක 50% ගොඩ ගීය සතුටත් එක්කම ඇස් පියාගත්තා.
උදේ පාන්දර මම ඇහැරුනේ මගේ phone 1 රින්ග් වෙච්ච සද්දෙට.නින්දෙම්ම කවුද කියලවත් නොබලා මම answer කරා...
හෙල්ලෝ...කවුද මේ...
.........................................................................................................................................................
කවුද yibo ට කථා කරන්න ඇත්තේ....
ඇත්තටම zhan අහු උනාද......
කවුද අනේ දන්නේ....
හෙට හම්බෙමු....
මම
මනු...
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 04
Start from the beginning
