එදා ඉදන් මට zhan ව පෙන්න බැරි උනා..college එකේම ඉන්න සල්ලි කාරයා විදිහට මට නොකරන්න බැරි දෙයක් නෑ.ඌට college  එකෙන්ම ඉතුරු උනේ බින් විතරයි.මොන හේතුවකටද මන්ද බින් උගෙන් ඈත් උනෙම නෑ.

college එක පටන් ගන්නවත් එක්කම මං ඉස්සරෝම ගිහින් කරේ ඌ එනකම් රැකගෙන හිටිය එක.chen,par,paran  නොඑද්දී මං එක්ක ගියේ jin,එක්ක උගේ dad ගේ ඇගපත තියන කොල්ලෙක්.ඇත්තම කිව්වොත් මට ඕනේ උනේ ඌ ට පොඩි දෙයක් කරන්න විතරයි.මම ඇතින්zhan එනවා දකිද්දීම වාහනේ ඉදන් ජින් ගේ කොල්ලට ඌව පෙන්නුවා..ඌ ගිහින් zhan ගේ කොලර් ඒකෙන් අල්ලන් එක අතින් උස්සල ගද්දි මට පුදුම සතුටක් හිතට දැනුනා....උගේ 1 පාරකටම zhan වැටෙන size එකේ වෙද්දී මම එතනින් ආව.

එදා zhancollege ආවෙ නෑ.මං හිතන්නේ ආපහු ගෙදර යන්න ඇති.

පහුවදා zhan ආව.උගේ කකුලයි අතයි බණ්ඩාගේ කරලා දකිද්දී නම් මගේ හිත හෙල්ලුනත් මම ඒක පෙන්නුවේ නෑ.ඒ උනාට චෙන් නම් සැක සහිත බැල්මක් මටයි ජින් ටයි දැම්ම.එදා හදිස්සියේ පොඩි ටෙස්ට් එකක් තිබ්බේ නිවාඩුවේ ගෙදර හිටිය කාලේ ඊට කලින් lesson මතක් කරගන්න වගේ.ඒ ටෙස්ට් ඒකෙන් zhan මට වඩා අඩු ලකුණු ගද්දි මට දැනුනේම මම කරපු දේ හරි කියලයි.හැබැයි මට දිගටම ගෙදරින් racing,dancing තහනම් උනා.ඒ නිසා මට zhan එක්ක තිබ්බ තරහ නම් ටිකක් වත් අඩු උනේ නෑ.

මගේ හීන ඔක්කොම zhan නිසා බිද වැටෙද්දී මට ඊලගsemester එකේදිත් 01 කියන තනතුර නැති උනා...dad ගේ බෙල්ට් පාරවල් එක්ක මට zhan ගැන තිබ්බ වයිරය තව වැඩි උනා.අන්තිමට එදා හවස මම ජින් එක්ක club ගියා.මොකද ඒ වෙද්දී මගේ යාලුවන්ගෙන් මාව තෙරුන් ගන්න තත්වේ හිටියේ ඌ විතරයි.අනික් උන් ඔක්කොම කිවේ zhan අහිංසකයි පාඩුවේ හිටපන් කියලා වෙද්දී ජින් විතරක් මගේ පැත්තට හිටිය.

මේක හරියන්නේ නෑ බන්..මොකක්ම හරි කරන්න ඕනේ..මම බාගෙට මාත් වෙන ගමන් ජින් ට කිව්වා.

අහපන් yibo...අතින් පයින් මේක ගොඩ දාන්න බෑ බන්...මොලෙන් තමයි ඌව මෙල්ල කරන්න ඕනේ.මට plan 1ක් තියනවා.මම ඌ ගැන හෙව්ව විදිහට උගේ අම්ම තාත්ත නෑ බන්.ආච්චි එක්ක ඉන්නේ.තව ඒ ගෙදර මාමයි නැන්දයි ඉන්නවා.උන් දෙන්න එච්චර පොරට සලකන්නේ නෑ.ඉතින් ඌ තනි වෙලා ඉන්නේ.ඉතින් එහෙම තනි වුන කෙනෙක්ට හොදම දේ මානසිකව ලං වෙන එක.එහෙම කරලා උගේ හිත කැඩුවම නිකම්ම ඌ වැටෙනවා.මම හොද කෙල්ලක් බැලුවා.දයිලු....එකී ගැලපෙනවා මේ වැඩේට.කරන්න තියෙන්නේ මෙච්චරයි.zhan ට ලං වෙනවා ආදරෙයි වගේ.පස්සේ ඌව නැතිම කරනවා.simple..ඊළගට තියෙන්නේ පුතේ අන්තිම semester එක.එකේදිත් උබ දෙවෙනියා උනොත් උබේ dad උබව හමගහයි.

Wrong numberWhere stories live. Discover now