මොකෝ තමුන් ඔය ගාන කටපාඩම් කරනවද නැත්තම් හදනවද? ලෙකා කින්ඩි voice එකකින් අහද්දී මේවා හදන්න දන්නවා නම් මෙහෙට එනවද සර්.මම ඔතෙන්ට ඇවිල්ල උගන්නනවනේ. අනික තමයි කියලා තව මොකද්ද කියන්න කට හදලා එක පාට්ටම බිනා ,,

අනේ සර්... මට බෑ සර් yangzi මිස් ගෙන් ඒ වගේ එකක් අහන්න.සර් ම හිතන්නකෝ yangzi මිසුයි සර්රුයි අතරේ කොයි තරම් වයස පරතරයක් තියේද කියලා.yangzi මිස් පව් සර්.මට බෑ සර් ඒ වගේ පව් වැඩ කරන්න.ඊට වඩා සර් කමක් නෑ මම එළියෙන් දනගහගෙන ඉන්නම්..

ඊට වඩා සර් කමක් නෑ මම එළියෙන් දනගහගෙන ඉන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

miss yangzi..

ලෙකා මේ මොකද මුට උනේ වගේ මුණක් හදද්දී yangzi මිස් මුණ දික් කරගෙන පිටිපස්සේ.අද ලෙකා ඉවරයි.

අනේ මිස් මේ බින් ළමය විහිලු කරනවනේ කියලා අලුතෙන් දාපු බොරු දත් සෙට් එක පෙන්නන් හිනාවක් ලෙකා දාද්දි මුකුත් නොකිව yangzi මිස් අඩන්න වගේ මුනත් හදාගෙන එලියට දිව්ව එයා ආය ආපහු ඇවිල්ල ලෙකාට principal එන්න කිව්වා කියාගෙන ගියා.ලෙකා බිනා දිහා කුනුවෙච්ච මලු කෑල්ලක් දිහා බලන බැල්මට් එකෙන් බලාගෙන ඉදල ඔක්කොටම ගාන හදන්න කියලා office එක පැත්තට ගියේ පපුවත් අතගාගෙනමයි.

පපුවේ කැක්කුම හැදුනේ yangzi මිස් නිසාද බිනා නිසාද කියලා හිතාගන්න බැරුව වගේ ප්‍රශ්නාර්ථ මුණක් දාගෙන බිනා මගේ ලගින් ඇවිත් වැඩි උනේ මං බිනාට දාපු තරවටු රෙවිල්ලට හිනා වීගේනමයි.

ඊළගට ලෙකා ඇවිත් කෑගහන්න කලින් බිනෝ මේ ගාන හදපන්..කියාගෙන මං බිනාට ගාන කියාදිගෙනම මාත් ගාන හැදුවා.

Yu bins pov..

මටත් ගාන උගන්නල කටත් උල් කරගෙන ගණන් හදන මගේ ජානු දිහා මං බලන් හිටියේ ඇස් පිල්ලම් නොගහමයි.මම ඇත්තටම කැමැති නෑ මගේ ජානු ඉස්සරහ කවුරු උනත් මට මුකුත්ම කියනවට.මට හිතෙනවා ඒකෙන් වෙන්නේ මගේ චරිතෙට හානි වෙන එක කියලා.ඉතින් මං ඉස්සරහ ඉන්න කෙනා කවුරු උනත් මගේ ජානු ඉස්සරහ මගේ චරිතේ ඝාතනය කරන්න අවොත් දෙපාරක් නොහිත මගේ කටත් ඇරෙන්නේ මං හිතන්නත් කලිනුයි.

මම හැමදාම උදේ පාන්දරම එන්නේ lecture නිසාම නෙමෙයි.උදේ පාන්දර දකින ඒ මුණ බලන්න.ඇත්තම කිව්වොත් ජනා පත්තර බෙදන පාරේ එයාට හොරෙන් මාත් යනවා.මොකද මට බයයි එයාට කරදරයක් වෙයි කියලා.ඔව් එයා කොල්ලෙක් තමයි..ඒ උනාට මට නම් එයා කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි.ලස්සනයි කියන්නේ හරිම cute.හාවෙක් වගේමයි.එයාගේ තොල් වලට යටින් තියන mole එක...අම්මෝ මම මාරම ආසයි එකට...

මම ජානුව ඉස්සරෝම දැක්කේ මිට අවුරුදු 4 කට කලිනුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ජානුව ඉස්සරෝම දැක්කේ මිට අවුරුදු 4 කට කලිනුයි.එයාගේ ආච්චි ගාවට එයා ආවට පස්සේ තමයි එයා මං ඉන්න college එකට ආවෙ.මම එතකොට හිටියේ අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක කෙල්ලෙක් byte කරන ගමනුයි.උදේ පාන්දර බයෙන් බයෙන් වගේ ආච්චි කෙනෙක්ට පිටිපස්සෙන් gate ඒකෙන් ආව එයා ඇස් දෙක බිමට පාත් කරන් වැලි ගණන් කරන්න වගේ එද්දී මම ඉස්සරෝම දැක්කේ එයාගේ මුණටත් කලින් bag එක මිරිකන් එන රෝස පාට ඇගිලි ටිකයි.ඒ ආච්චි ඇවිල්ල මගෙන්මයිprincipal ගේ office එක කොහෙද ඇහුවේ.ඒ අහද්දිත් එයා නෙමෙයි ඔලුව ඉස්සුවේ.ඊට පස්සේ යන්න හැරෙද්දී කාටදෝ හැප්පිලා එයා වැටෙන්න යද්දී මගේ අත්වලට එයාව මං හිරකරගත්ත.මොකද මට එයාගේ ලස්සන ඇගිලි වලින් අල්ලන්න ඕනේ උනා.එතකොට තමයි මම එයාගේ මුණ දැක්කේ.හා පැටියෙක් මොකද මෙහෙ කරන්නේ...අම්මෝ..මට පිස්සු නොහැදුනා විතරයි.

ඉතින් එදා ඉදන් අද වෙනකම්ම මම එයත් එක්ක ඉන්නවා.මට එයාව කවදාවත්ම අයිති වෙන්නේ නෑ කියලා දැනගෙන හිටියත් මම එයාව මගේ පන වගේ රැකගත්තා..මං එයාව කොච්චර නම් බේරලා තියෙනවද.එයා නිසා කොච්චර නම් වලි දාගෙන තියනවද.බැනුම් අහල තියනවද.ජානු මට කොයි තරන් ඈත් වෙන්න කිව්වත් මට ඕනේ එයාව මට පුළුවන් තාක් කල් මගේ ඇස් දෙක වගේ බලාගන්න.

මම කල්පනා ලෝකේ ඉද්දි එක පාට්ටම කොළ ගුලියක් ජානුගේ මුනට වැදුනා.එත් එක්කම මට මේ ලෝකේ තියන එපාම කරපු හිනාව ඇහුණා...

මගේ මුනෙන් කේන්තිය උතුරද්දී මම ඌ දිහා බැලුවා....

ඔව් මු තමයි.....මුගෙන් තමයි මම මෙච්චර මගේ ජානුව බේරගන්න හදන්නේ.....



...............................................................................................................................................

කතාව හොදයිද.........

අනේ මන්දා.......

මට නම් මුකුත් තේරෙන්නේ නෑ....

මගේ පලවෙනි උත්සහයනේ....

මම

මනු....

Wrong numberWhere stories live. Discover now