Lecturer Mr.James huang


Xiao zhan pov..

අපි දෙන්න shape එකේ හෙමිට හෙමිට අපේ lecturer පිටිපස්ස හැරිලා ගානක් ලියන අතරේ දොරෙන් ඇතුලට ඔලුව දාල ගිහින් ඉදගත්තා.

අනේ...බින් මහත්තය දැන් වගේ මේ පැත්ත මතක් වෙලා තියෙන්නේ.මොකෝ මේ හෙමිට හෙමිට යන්නේ..මුකුත් කරදරයක් වත් උනාද?යකු මේ යකා අමුතු ලූක් එකකින් ඒක අහපු කැත විතරක්.

බිනාගේ සායමම හේදිලා යන්න වගේ පොර බිනාගේ පස්ස දිහා බැලුව විතරයි මුළු පන්තියම හිනා උනේ බිනාගේ කන් දෙකින් දුන් දාද්දි.

මගේ වාසනාවට බිනාගේ අවාසනාවට ලේකා දැක්කේ බිනා ව විතරයි වගේ.

හිටියත් දාහයි මලත් දාහයි වගේ බිනා ලෙකා දිහා බලද්දී මම දැනගත්ත ලෙකා බිනාගෙන් ඉල්ලගෙන කන්නයි හදන්නේ කියලා.

අය්යෝ සර්..මම මේ සර් ගේ ගානට බාදාවක් වෙයි කියලා තමයි හෙමිට අවේ.අනික සර් මට එහෙම කරදරයක් උනා නම් සර් නොදැනගන්න විදිහක් නැනේ....

බිනා ඒක කිව්වේ හරියට බිනාට අතවර කරන්න ඉන්න මේ ලෝකේ එකම කෙනා ලෙකා කියලා වගේ තමයි.ළමයි සෙට් එකට ලෙකා ඉස්සරහ හිනාවෙන්න බැරි කමට අතින් කටවල් වහගෙන හිනාව හන්ගන් ඉද්දි ලේකගේ අත නම් හෙමිට පපුව අතගගන්නවා දැක්ක.

තමුන් පරක්කු වෙලා ආවෙ මේවා කලින් ඉගන ගෙන ඇතිනේ.හදනවකෝ මේ බෝඅර්ඩ් එකේ ගාන බලන්න..අපොයි...එතකොට තමයි මාත් බෝඅර්ඩ් ඒක දිහා බැලුවේ.මොකද්ද යකු මේ...අම්මටසිරි මේ බෙං එකක් දෙසිග්න් කරන්න නේද තියෙන්නේ.

යකෝ Faculty of engineering කිව්වට බිනා අම්මගේ කීමට campus ආවා එකෙක් වෙද්දී පොරට මේ ලෝකේ එපාම කරලා තියෙන්නේ engineer කෙනෙක් වෙන ඒක තමයි.පොරගේ තාත්තගේ company ඒක කවද හරි පොරට හින්ද ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි වගේ තමයි බිනා ඉන්නේ.බිනාගේ අම්මි තාත්ති පන්නන හින්ද campus එනවා මිසක් මේ යකා ආසාවකින් එන ගමනක් නෙමෙයි මේක.

හැමදාම කරන දේ ලාවට මතක් කරගෙන පොර එහෙටයි මෙහෙටයි ඊතල ටිකක් දාගෙන ගාන පුරාවට ඇස් කරක කරක මොනාද මන්ද හොයන්න පටන් ගත්තා..

Wrong numberWhere stories live. Discover now