Chapter 06

186 37 1
                                    

හැමදේම ඉක්මනින් වෙනස් වෙන්න පටන් ගත්තා. පන්තියේ වැඩිපුරම ලකුණු ගත්ත ළමයින්ගේ ලකුණු යුනිට් එකෙන් යුනිට් එකට එන්න එන්නම අඩුවෙමින් පැවතුනා. කාටවත් වෙන දේ හිතාගන්න බෑ.
නමුත්, විමින්කුක්ගේ ලකුණු සාමාන්‍ය පරිදි තිබ්බා.

🐣-මොනවද දෙයියනේ මේ වෙන්නේ? බලන්නකෝ හොඳට ලකුණු ගත්ත සූබින්ගේ මේ සැරේ ලකුණු විස්සයි.

🐯-සූබින් නම් කමක් නෑ කියමුකො, ඒ උනාට අපේ සෙක්ශන් ෆස්ට් බලන්නකො. එයාටත් විස්සයි නේ. මේ දේවල් හිතාගන්න බෑ.

🐣-ඔව් දෙයියනේ.

🐰-මම හිතුව දේ හරි!

🐯- මොකක්ද?

🐰- මේ හැමදේටම වගකියන්න ඕනෙ අර විකාර Counselor.

🐣-අර අපේ session එකට ආපු එක්කෙනා ගැනද ඔයා කියන්නේ.

🐰- ඔව් ඔව්

🐣- එයා කොහොමද මේවට වග කියන්න ඕනි? එයා ආවෙ අපිට ලකුණු ගන්න විදිය කියල දෙන්නනේ.

🐰-හහ්... මම නම් හිතන්නෑ.

🐯-මොනවද කුකී කියන්නෙ. කියන දෙයක් තේරෙන්න කියන්නකෝ අනී...

🐰- හරි මම කියන්නම් . ඔයා ඇහුවනේද මම එදා session එක දවසේ උදේ ඇයි බය වෙලා වගේ ආවෙ කියලා . ඇත්තටම එදා උදේ වෙච්ච දේ මෙහෙමයි,...

Flashback 🍃

Jungkook's pov
.
.
.
.
.
.
.
.
.
.
.
.

Hey,

මේ චැප්ටර් එක දෙන්න හිටියේ අද උදේ.

ඒත් මේ කිසි පිලිවෙලක් නැතිව වැඩ කරන මිනිස්සු නිසා මට අද දවසම රස්තියාදු වෙන්න වුණා. ලංකාව දියුණු වෙමින් පවතින රටක් විදිහට හැමදාම තියෙන එක පුදුමයක්ද ඉතින්.

මොනවා හරි කියන් යන්න.
ඕතර්ට සතුටු හිතුනොත් හෙට ගොඩක් අප්ඩේට් දෙනවා ☺️

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now