Hyunjin- මූනම්😒🗡





Jeongin's pov_

මං ගෙදරින් එලියට ඇවිත් ඇවිදගෙන ගියේ bus holt එකට. කවුරුත් හිටියේ නෑ බස් හෝල්ට් එකේ. දැන් පැය බාගයක් මං මෙතනට ඇවිත් අද බස් නැද්ද? ඒත් එක්කම මං දැක්කේ ඈතින් එන බස් එක. බස් එක නැවැත්තුවම මං බැලුවේ සීට් එකක්. එක සීට් එකක්වත් නෑ. ඊලග හෝල්ට් එකෙන් නැග්ගේ වයසක හැල්මොනී කෙනෙක්. ඒත් එක්කම එතනදි මගේ වයසේ විතර කියන්න පුලුවන් කෙල්ලෙක් නැගිටලා එයාගේ සීට් එක ඒ හැල්මොනීට දුන්නා. ඒත් එක්කම මගේ හිතට ආවා එක දෙයක්.

 ඒත් එක්කම මගේ හිතට ආවා එක දෙයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" Cute කෙල්ලෙක්"

ඒත් එක්කම එයා මගේ දිහා බැලුවා. මගේ දිහා බලලා හරි ලස්සනට හිනා උන එයා ඉස්සරහ බලාගත්තා. බස් එක හයියෙන් brake කරේ ඒ  girl වැටෙන්න යද්දි. මං ඒත් එක්කම එයාගේ අතින් අල්ල ගත්තේ වැටෙන්න නොදී. ඒත් එක්කම මට bow කරලා හිනාවකින් සංග්‍රහ කරපු ඒ girl බැස්සේ මං බැස්ස holt එකේමයි. මොකක්, මෙයත් මේ University එකේමද?

Unknown person's pov_

හම්මේ ඇතියන්තම් අර කොල්ලා මාව අල්ලගත්තේ. නැත්තන් හොම්බෙන් යන්නේ. ඒ අස්සේ මේ ඉලවු ගවුමක් පටලෝගෙන අපේ ඔම්මගේ වදේ හින්දා ඇන්දා මිසක් මට නම් පේන්න බැ මේ ගවුම්😒ඉක්මනට lecture hall එක ඇතුලට රිංගත්ත මං පිටි පස්සේ පේලියේ කොනෙන්ම ඉදගත්තා. ටිකකින් හෝල් එකම පිරුණා. ඒත් එක්කම වගේ මගේ පිටිපස්සේ ඉදන් කෙනෙක් කතා කරා.

" Excuse me මං මෙතනින් ඉදගන්න ද?"

" yeah su-😳 ඔ-ඔයා, ඔයා නේද බස් එකේදි?"

" ආහ් මේ ඔයානේ ඔව් ඔව් මං තමයි බස් එකේදි තටු නැතුව පියාඹන්න ගිය කිරිල්ලියෙක් අල්ල ගත්තේ😂"

Cherry Blossom🌸 🍒Where stories live. Discover now