ITS HIM 💜

80 15 4
                                    

🐰 හායි මම ජන්ගුක්...නයිස්ටු මිට් යු

🐯හයි මම තයියුන්ග්

❤හායි මම පාර්ක් y/n... ඔයාලව හම්බුනට ගොඩක් සතුටුයි...🙂

🐣 මෙ කෙල්ලො දෙන්නා ඔයාලට වෙනම කියන්න ඔනෙද...ඉන්ටරඩුයිස් කරපග්..වෙනතට මගෙ කනෙන්ග් ලෙ එයි ද කියල මම බයවෙන තරමට තමුසලා කතකරයි chatterbox  වගෙ අද මොකත... අද ඉදන්ග් හෙමොම එකට ඉන්න හෙමොමො එක පන්තිනෙ.ඔබල තුන්දෙනවා මට විස්වාසය නෙහ් ..කොල්ලො  දෙන්නා මට අප්ඩෙට් දෙයි.එ නිසා මට බය නෙතුව ඉන්න පුලුවන්...😌

❤💚💜 😬😡

🐯🐰 🤣🤣

💜 අහ් නෙහ් ඔප්පා එහම නෙවේයි...
හයි මම කිම් හයිරින්

💚 හෙලො මම මින් යුරා .මම ජිමින් ඔප්පගෙ ගර්ල්ෆ්‍රර්න්ඩ්🙂නයිස්ටු මිට්යු

🐣❤💜🐰🐯  😳😳😳😯😯😳😯

❤ මොකත බන්ග් එකි කිව්වෙ..
💜 හ්ම්ම් ...

🐯🐰 සිරවට...ජිමින් ඔබ කිව්වෙ වත් නෙහ් නෙ...

🐣හ් බන්ග් අද නෙහ් මාත් දෙනකත්තෙ මට කෙල්ලෙක් ඉන්නවා කියල..🤔ඉතින් කොහොමද මට දන්න කලින් ඔබලට කියන්නෙ 😯

🐯මොකක් ද එ කතාව ජිමින්....

💚 හරි හරි ඔයලා පන්තියට යන්නකො..පව් මගෙ කොල්ලා තමා කලා නෙහ්.මම මොකක් හරි එයට කන්න කවල එන්නකො

🐣 නෙහ් නෙහ් මන්ග් කා.....ල..අව්..

💚අනෙ එන්නකො පෙටියො.....

❤💜🐯🐰  😳😳😳😯😯

🐣නෙහ් නෙහ් මෙකනම් හොදකට නෙවේ .මව බෙරගානෙල්ලා...මගෙ සුදු නංගො බෙරගනින්....

🐰 මොකටත අනෙ ඔය බොරුවට කෙගහන්නෙ...නෙනා හරි අසාවෙන් කවන්නා එක්කන් යන්නෙ.ඉතින් යන්නකො...පව් තනිකඩ අපිටවත් මෙහම චන්ස් නෙහ් 😪

🐯හරි හරි මෙ කෙල්ලො යමු පන්තියට..

💜 හා හා. යන්ග් y/n

y/n pov....

එහම කියලා අපි අපෙ පන්තිවලට යන්න පිටත් උනා.පව් ඔප්පා🤣..මෙතන මොනවත උනෙ කියලවත් තෙරුන්ග් නෙහ් ...ඔචාරහයයාක් මෙකි ට කොහෙන්ද හයියක් අවෙ..අපුදෙන්න්කො අහගමු...එහම යනකොට මට එකපරට එකක් මතක් උනා එ කුකි...මෙ ජුන්ගුක් උත් කුකි වගෙ මයි..නෙහ් එයමයි..එත් මම y/n  කියනකොටත් එයා අදුරගතෙ මවා කවදවත් අදුරන්නෙහ් වගෙ නෙ...එයා මවා අමතක කලාද..නෙහ් නෙහ් එහම අමතකඋනත් මගෙ නම කියනකොට වත් මොකක් හරි රිඅක්ශන් තිබ්බෙ නෙහ් නෙ...මෙක ගෙන හොයන්න ඔනෙ.....

❤ මෙ ජන්කුක් ඔයගෙ සෙර් නෙම් එක ජිඔන් ද?? ඔයා ගෙ ඔම්මා ගෙ නම ජිඔන් යුමි ද ??

🐰හැ ඔයට කොහමද දන්න්නෙ මගෙ ඩිට්ටෛල්ස්...

❤නෙහ් ජිඔන් කිව්වොත් හෙමොටම දන්නවනෙ...එක සරයක් ඔයගෙ ඔම්මා ව මිට් උනා..

🐰කවදාද .කොහෙද ??

❤ඔයගෙ ඔම්මගෙන් අහන්නකො පර්ක් y/n   කුකි ගෙ කෙල්ලව දන්නව කියලා....

ඔයට y/n  වෙන කව්රුත් දන්නනෙද්ද??...

🐰මට එ නම ගොඩක් හුරු එත් මට කියන්න තෙරෙන්නෙහ්....
මන්ග් ගවා y/n අන්ඩ් jk  කියල ගොඩක් ඩෙවල් තියනව ඔම්මගෙන් එහුවෙ වෙලවෙ ඔම්මා කිව්වෙ..ඔයාට මතක එන දවසට තෙරෙයි

❤ එ මොකක්ද මතක කිව්වෙ

🐰 අහ් මට අව්රුතු 13 ට කලින් අක්සිඩන්ට් එකක් උනා එකෙන් මගෙ පරන මතකවල් නේඋනා.....

❤ මොකක් නෙහ් අනි අනි එහම වෙන්න බෙහ් 😳😭😭.........ඔයා ට මොකුත් උනෙ නෙහ් නෙද කුකි......

🐰 කුකි...ඔයා මා......

to be continued

✍️jeon mahe

hari short nedha...i am out of idea...denneg neh liyanne...hemita hemita loku chapter karannam ......🙂

Childhood sweethearts (j j k ffc )✅❤Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ