👣PSYCHO - PART 7👣

128 25 38
                                    

බෝගම්... බෝගම් කියන්නේ ඇමති කෙනෙක්. මැදි වයසේ ඉන්න මෙයා පුලුවන් තරම් කරේ අනිත් අයගේ ජීවිත විනාස කරන එක 😏. එදා ක්ලබ් එකට ආව බෝගම් සෝෆා එකක වාඩි වෙලා වොඩ්කා වීදුරුවක් රස බලන ගමන් ඇස් එහෙ මෙහ යැව්වෙ හොදකට නම් නෙවේ. මේ එක්කම සෝහත් ක්ලබ් එකට එන්නෙ එයාගේ පඩිය ගන්න.

Soha : ගොඩක් ස්තූතියි මහත්තයා 🥺.. කන්න නැතුව හිටපු අපිට මෙහෙම හරි රස්සාවක් දීලා මෙච්චර කාලයක් ජීවත් කලාට. මම ගිහින් එන්නම් මහත්තයා..

මේ කතාව ඒ ලගම හිටපු බෝගම්ටත් ඇහෙනවා. ඒත් ඒ නරුමයා තවත් ජීවිතයක් ඩැහැ ගන්න මත් කමින් උනත් කාර් එක ඩ්‍රයිව් කරන් සෝහගේ පස්සෙන් යනවා. මේක දැකපු ක්ලබ් මැනේජරුත් ලොකු හුස්මක් පල්ලෙහාට දැම්මේ එයාටත් කිසි දෙයක් කරන්න හයියක් නොතිබුණු නිසා.
රෝයි යුනි ගිහින් නිසා  ගෙදර ආපු සෝහා එහෙම්මම කුස්සියට ගියේ තියෙන දේවල්වලින් මොනවාහරි උයන්න. ඒත් බෙල් එක ගහනවා වගේ ඇහුන නිසා සෝහා ගියේ මේ වෙලාවේ කවුද ආවේ බලන්න...

දොර ඇරපු සෝහට දකින්න පුලුවන් උනේ බීලා ඉන්න බෝගම්ව. ඇමති කෙනෙක් නිසාම සෝහත් මෙ මනුස්සයව දැනගෙන හිටියා. ඒ වගේම මූ එච්චර හොද මනුස්සයෙක් නෙවෙයි කියලත් සෝහා දන්න නිසා එයා හැදුවේ දොර වහන්න උනත් දොරත් තල්ලු කරන් ආපු බෝගම් සෝහව රූම් එකට ඇදගෙන ගියේ තවත් අසරණ ජීවිතයක් විනාස කරන්න මුල පුරන්න.

සෝහා කොච්චර යන්න දෙන්න කියලා වැද වැටිලා ඉල්ලුවත් මේ නරුමයාගේ උනු නොවන ගල් හිත ඒ එක ඉල්ලීමක්වත් කිසිම තැකීමක් නොකර සෝහව රේප් කලා.

Bogam : හහ්.... 😏.ම්ම්ම්...... යන්න දෙන්න නම් තිබ්බා ඒත් තමුන් මං ගැන එළි කරොත් මට මොකද වෙන්නෙ ගෑනියේ 🤬. ඒ නිසා උබ මැරිලම පලයන්..😏..

" ඩෝං💥... "

බෝගම් තමන්ගේ ෂර්ට් එක යට හංගගෙන හිටපු ගන් එක අරගෙන සෝහගෙ නලලටම වෙඩි තිබ්බේ පොඩි කැලෑවක් මැද තිබ්බ ඒ පුංචි නිවසේ කාත් කවුරුවත් නැතුව තමන්ගේ ජීවිතේ විනාස කරගෙන වේදනාවෙන් සෝහා නිහඬ වෙනකොට. ඇදේ ලේ විලක් මැද වැටිල ඉන්න සෝහගේ ඇගට බෙඩ්ශීට් එකක් දාපු බෝගම් කටකොනේ හිනාවකුත් රදවගෙනම ගියේ කිසිම පසුතැවීමක්වත් දුකක්වත් නොහිත.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

👣 PSYCHO👣 ||Ongoing||Where stories live. Discover now