මායාකාරී

Start from the beginning
                                    

Beomgyu : යා.. වටේ පිටේ ඉන්න මිනිස්සුත් බලන් ඉන්නවා ගොන් හාවෝ. උබේ ඔය ඉත්තෑවව නලවන එක නවත්තනවා

Taehyun : අන්න කොල්ලෝ ඔයාට වැරදුන තැන. පළවෙනි දේ තමයි ඕඩි කියන්නේ ඉත්තෑවෙක් නෙවෙයි. එයා Hedgehog කෙනෙක්. ඒ වගේම එයා Eulipotyphlan පවුලේ Erinaceinae උප පවුලට අයිති වෙන ක්ෂීරපායී සතෙක්. දැනට New Zealand වලින් Hedgehog විශේෂ..

Beomgyu : මොකෙක් හරි.. දැන්වත් උබේ Science පාඩම නවත්තගනින්කෝ

Taehyun : නෑ ඔබලා මේවා දැනගන්න ඕන. නැත්තම් අර අහිංසක ඕඩි පව්.

Soobin : ටේ උබ විතරයි මගෙ ඕඩිට ආදරේ.

Kai : යොන්ජුනා මං මෙහෙම පැත්තට බලන් ඉන්න එකක් ගහපන්.

Yeonjun : දැන් ඇති යකෝ..බලහන් උබේ ෆොටෝ කීයක් ගත්තද කියලා. උඩ බලන් එකයි, බිම බලන් එකයි, කට ඇරන් එකයි, පස්ස පැත්ත හරවන් එකයි

Kai : මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් ඉස්සරහ කැමරාවක් තියන් පොල් ගාන්නද කියහන්

Beomgyu : දැන්වත් ඕක නවත්තලා අර බලපන්කො..

Taehyun : මාලිගාවක් නේද?

Soobin : වා.. හිම නිසා හරියට පැහැදිලි නෑ. පරණ බිල්ඩින් එකක් වෙන්න ඇති

Kai : සමහර විට museum එකක් වෙන්නත් පුළුවන්

Yeonjun : මේ කැලේ මොන museum ද බන්..කාටද ඕන sandwiches? මට‍ නම් බඩගිනියි.
.
.
.
.
චෝයි සහෝදරයන්ගේ ආච්චිඅම්මා ඒ කියන්නේ සුසී නෝනා හිටියේ බුසාන් වල පුංචි ගමක.. ඒ වගේම එයාගේ ගෙදර තිබුනේ කැලයක් ළඟ. කොල්ලෝ එහෙට යන්න අකමැති වෙන්න ඒකත් ලොකු හේතුවක් වුණා.

අනිත් ඒක තමයි සුසී නෝනගේ අමුතු හැසිරීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනිත් ඒක තමයි සුසී නෝනගේ අමුතු හැසිරීම. කොල්ලොන්ට එයාව පෙනුනේ වයසක මායාකාරියක් විදිහට.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now