Intro

209 30 37
                                    

"දන්නවාද මේ ආදරේ ලබන්න මං කොච්චර හීන මැවුවද කියලා?

ඒක හීනයක්ම විතරයි කියලා හිත හිත කදුලු එක්ක රැයවල් කීයක් මං ගත කලාද කියලා දන්නවාද?

දැන් ඒ හීනයක් වෙච්ච දේ සැබෑ වෙලා තියෙනකොට මට කොච්චර ලොකු සතුටක් දැනෙනවාද කියලා දන්නවද?

මට හිතෙන්නේම මං තමයි මේ ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න කෙනා කියලා..

ඔය හීනි දිග ඇගිලි,
ඒ කලු සුදු කොටු උඩ දග කරලා හදන ඒ සංගීතයට මං කොච්චර ආදරේද දන්නවද?
ඒවගේම ඒ ඇගිලිවල අයිතිකාරයාට මං කොච්චර ආදරේද දන්නවද්?

සංගීතය කියන්නේ මං මගේ ජීවිතේන් කොටසක් කර ගත්ත බෙහෙතක්...
තුවාල වුන ඕනම හදවතකට බෙහෙත් කරන්න සංගීතයට පුලුවන්..
ඕනම තනි වුන හදවතකට බෙහෙත් කරන්න සංගීතයට පුලුවන්...
ඉතින් සංගීතය කියන්නේ තනිකරම බෙහෙතක්....

(මං හරි නේද?)

ඉතින් ඒ සංගීතයම මට මගේ ආදරවන්තයා, ආරක්ශකයා, ආදරණීය සැමියා වෙච්ච ඔයාව මට මුන ගැස්සුවා...
ඉතින් ඒ සංගීතයට මං ජීවිත කාලෙටම ණය ගැතී....

පියානෝවකින් උපද්දවපු ඒ සංගීතය මට ඔයාව මුන ගැස්සුවා..

මං හිතුවේ නැහැ ඔයාගෙනුත් මෙච්චර ගොඩාක් ආදරේ ආපිට මට ලැබෙයි කියලා..

ස්තූතී,
මට ආදරේ දෙනවට,
මට ආරක්ශාව දෙනවට,
මාව බලාගන්නවට,
මාව ඔයාගේ ජීවිතේ කොටසක් කර ගත්තට,

ආදරෙයි මගේ ටේ..."




















"ඔයාගේ ඔය කියුට් මූනයි, ඔයාගේ ලස්සන හදවතයි දැක්කම මං කොහොමද ඔයාව මගහරින්නේ.....

ඔයා මාව බලන්න එන්න ගොඩක් මහන්සි වුනා කියලා මං හැමදාම දැක්කාම ඔයාව මහහරින්න හිතුනේ නැහැ...

ඔයාව දැක්ක දවසෙම අනිත් අයට වඩා ඔයාව කැපිලා පේනුනේ ඔයා මං වෙනුවෙන් මවපු විශේශ කෙනෙක් නිසා නේද?

ඔහොම ස්තූතී කියලා මාව පිට කෙනෙක් කරන්න එපා...

ඔයා තමයි මේ ලෝකේ මට ඉන්න එකම කෙනා ඉතින් මං ඔයාව මගේ ලගින්ම තියන් පරිස්සමින් හැමදාම බලාගන්නවා...

මොකද ඔයා මගේ නිසා...

මගේ එකම ආදරේ,,,,
මගේ සැමියා,,,
ඔයා නිසා....

මාත් ඔයාට කියාගන්න බැරි තරම් ගොඩක් ආදරෙයි මගේ මිමී...."













^•^ ❤️ ^•^

_____________________________________________________

ඉතින් ඔන්න මං තව විමින් එකක් එක්ක ආවා....

මේක වෙනම ස්ටයිල් එකකින් ලිව්වේ..

මේ ලියලා තියෙන විදිහ අවුල්ද?

මෙහෙම ලියලාම නැහැ ඉතින්.....

මේක ඉන්ට්‍රො එකක් විතරයි..

ඉක්මනට කතාව අරන් එන්නම්.....

ටිකක් පරක්කු වෙයි ඉතින්

kaveesha63 මෙන්න කතාව....අප්ඩේට් පුලුවන් ඉක්මනට දෙන්නම්...

tharindhulakshitha මෙන්න විමින් එකක්...

එහෙනම් පලවෙනි කොටසෙන් හම්බෙමූ....

ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎ Dove le storie prendono vita. Scoprilo ora